chapter - 15 ( New couple😂❤🌚)

49 12 7
                                    

Niru's home_
8.00 pm_

Niru's pov_

Nim- ඕයි Niru මෙන්න උබේ ගඩොල් බාගේ කෑ ගහනවා😒
Niru- කවුද බං😩
Nim- කවුද බං guitar boy❤ කියන්නේ 😂😂😂
Niru- හප්පට. මෙයා මොකො මහ රෑ. ඕක දීපන් යකූ. දැන් මෙතනින් චුත වෙයන්😒
Nim- අපෝ හාකො😒

මෙයා මොකෝ මහ රෑ. දැන් ඉතින් අර රොයිටරේ ගිහින් ඔක්කොගෙම
කනේ තියල ඇති. ආශ් මේ sanhaත් මාර වෙලාවට කෝල් කරන්නේ😩
දැන් answer කරේ නැත්තන් තව ලෙඩක්😒

Niru- hello.
Sanha- hello, මොකද answer කරන්න පරක්කු.
Niru- phone පල්ලෙහා තිබ්බේ.
Sanha- ඔයා
Niru- මං කාමරේ. Sanha පොඩ්ඩක් ඉන්න.
Sanha- ඇයි?
Niru- මං හිතන්නේ අරුන් දොර ලග. ඉදහන් අද කරන්න මං.
හෙලෝ බබා ඔයා කෑවද?
Sanha- මොන බබාද😳
Niru- අනේ ඉතින් නොකා ඉන්න එපා.
Sanha- මගෙන්ද ඇහුවේ🙄
Niru- ආලාවියෝ ටූ මැණික උම්මා❤🌚
Sanha- ඈහ්😳
Niru- බුහ්😂

ඩෝං 💥

දොර ලග හොර අල්ලපු උන් ඔක්කොම එකා උඩ එකා වැටිල බිම😂😂😂

Niru- තොපි මොනාද මෙතන කරන්නේ.
Nim- ආ මේ මං ද? මං මේ.. මං ඇත්තටම මං ආවේ මොකටද? ආ මං ආවේ පොතක් ඉල්ල ගන්න.
Niru- ඔය පොත මොකක්ද කිව්වනම්.
Nim- hydie
Niru- තෝ ඊයෙත් ආවේ Hydie ඉල්ලගෙන මං ඒක ඒ වෙලාවේ දුන්නා මතක නැද්ද. දුප් යන්න. ඊලග.
Sama- ආ මේ මං ආවේ කොණ්ඩ කට්ටක් ඉල්ල ගන්න.
Niru- ඈ බොල එතකොට අර පෙරේදා ගත්ත කොණ්ඩ කටු box එක තෝ මැල්ලුම් හදල කෑවද. පල යන්න. එතකොට ඔය නෝනට මොනාද
ඕනේ කියන්නකො.
Sana- ආ මේ බං මට දීපන් සබන් කුඩු පැකට් දෙකයි, සන්ලයිට් කැටයයි, ලයිෆ්බෝයි ෂැම්පු පැකට් එකයි.
Niru- උබ හිතුවද මං සිල්ලර කඩයක් දැම්මා කියල කාමරේ. පල යන්න. ආයි ආවොත් ඔහොම නෙවෙයි මං යවන්නේ😒

Niru- සොරි sanha මේ ගොන් ගස් ටික එක්ක මුකුත් කරන්න බැ.
Sanha- හරි හරි කමක් නෑ. අපේ උනුත් ඔහොම තමා. ආ මං මේ කතා කරේ පණිවිඩයක් දෙන්නත් එක්ක.
Niru- ඒ මොකක්ද?
Sanha- නෑ මේ හෙට උදේම එන්න කියන්න. හවස concert එකනේ. ඒකයි.
Niru- ආ හරි sanha මං එන්නම්.
Sanha- මං එහෙනම් තියන්නම් niru. වැඩ වගයක් තියෙනවා.
Niru- හරි sanha , good night 😴
Sanha- good night niru 🌚

At kidnappers home_

Seha's pov_

Seha- හයියු කම්මැලි අනේ. කරන්න දෙයක් නැද්ද?
Neha- කන් දෙක අල්ලන් උඩ පැනපන්.
Seha- භල්ලා😒

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now