Author's note😁❤

50 10 53
                                    

හලූ ඉතිම්. ඉන්න ඕතර් ආවා. කස්ටිය කෝමද ඉතින් final chapter එක. පොඩ්ඩක් දරුණුයි කියලා දන්නවා. ඒත් ඉතින් ඒක එහෙම ආවම තමා ලස්සන. ඒත් හිතන්න එපා මං මගේ කතාව ලස්සන කරගන්න eun woo ව මැරුවා කියලා. මං එහෙම ඕතර් කෙනෙක් නෙවෙයි. Eun woo කියන්නේ මගේ astro bias. ඉතින් එහෙම එකේ එයාව මං මරන්නේ මගේ කතාව ලස්සන කරගන්න වෙන්නේ නෑනේ. අපි බලමු. මොකද මේක මං සම්පූර්ණයෙන් ඉවර කරේ නෑ. මේකේ ගොඩක් අභිරහස් ඉතුරු උනා. තව ඒ ප්‍රශ්න වල උත්තර විදිහට ඕගොල්ලොන්ගේ අදහසත් මං දැනගන්න කැමතියි. ඉතින් ප්‍රශ්න ටික දෙන්නම් උත්තර comment කරගෙන යමු ලමායි😁❤

1. Eun woo මරන්න Lee know ට contract එක දෙන්නේ කවුද?

2. ඒ කෙනාට eun woo එක්ක තියෙන arias එක මොකක්ද?

3. Eun woo ට මේ වෙච්ච දේ eun hee, luna දෙන්නා කෝම දරාගනී ද ?

4. එයාගෙම සහෝදරයො වගේ හිටපු අනිත් පස් දෙනා ඒක කොහොම දරාගනී ද?

5. ඒගොල්ලො ඒකට කෝම react කරයිද?

තව ප්‍රශ්න තියෙනවනම් අහන්න. ඒ ප්‍රශ්න වලට මේ chapter එකේ තිබිලා ඕගොල්ලන්ට හොයා ගන්න බැරි වෙලානම් මං ඒවට උත්තර දෙන්නම්. ඒත් උත්තරයක් නැති ප්‍රශ්නයක් නම් සීසන් 2 එනකන් ඉන්න වෙනවා ලමයි. තව දෙයක් season 2 එක enhypen එකක්. ඕගොල්ලො කැමතිද නැද්ද දන්නේ නෑ. ඒත් මං දැන් ඔක්කොම හදලා ඉවරයි. ඉතින් බලමු eun hee enhypen එක්ක එයාගේ ජීවිතේ කොහොම ගෙවයිද කියලා.😁

ආ තව දෙයක් ලමයි. ගොඩක් අය මගෙන් එකම ප්‍රශ්නේ අහලා තිබ්බා. ඒ තමා මේක kidnapper කියලා තිබ්බට 1st chapters දෙක තුනේ විතරනේ kidnapper scenes තිබ්බේ කියලා. ඒකටත් මං උත්තර දෙන්නම්.

මෙහෙමයි ලමයි. ඕගොල්ලො ඔක්කොටම කලින් ff එකක් කියවන්න ඉස්සෙල්ලා ඒකේ description එක කියවන්න. මොකද ff එකක වෙන්නේ මොනාද ඒ මොන වගේ ff එකක්ද කියලා දැනගන්න තමා description එකක් දෙන්නේ. එහෙම දෙයක් ඕනේ නැත්තන් wattpad එකෙන් ff එකක් ලියන ඕතර් කෙනෙක්ට description කියලා එකක් දාන්න දෙන්නේ නෑනේ. ඉතිං මගේ ff එකේ description එක " සෙල්ලක්කාර ජීවිත වෙනස් කල සිඟිත්තිය🥺❤". ඕක තමා description එක. ඉතින් ඒකෙන් කියන්නේ සෙල්ලක්කාර විදිහට තිබ්බ මේ mafia members ලගේ ජීවිත පුන්චි කෙල්ලෙක් ඇවිල්ලා වෙනස් කරා කියලා. ඒක එහෙම උනේ නෑ කියලා ඕගොල්ලෝ හිතනවනම් මං ඉල්ලනවා ff එක ආයි මුල ඉදන් කියවන්න කියලා. ඒ වගේම ඒත් තිබ්බේ නැත්තන් ඕගොල්ලෝ මට challenge එකක් කරන්න. මං ඕන වෙලාවක ඒක බාරගන්නවා. මොකද මං බය නෑ. මං දන්නවා මං මේ ff එකෙන් ඕගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙච්ච අදහස මං ඕගොල්ලන්ට දුන්නා කියලා. ඉතින් මං ඕගොල්ලන්ට කියන්න හැදුවේ ඕනම දේකින් විනාස වෙච්ච ජීවිතයක් හදවතට දැනෙන ආදරයකින් වෙනස් කරන්න පුලුවන් කියන එක. මෙතනදි විශේෂයෙන්ම ඔය ගනයට එන්නේ අපේ eun woo. මොකද එයා ඔය තරම් දරුණු උනේ එයාගේ නංගිගේ හදිසි මරණය නිසා. ඒත් තමන්ගේ නංගි නැති උනාම හදවතේ ඇති උන හිඩස පුරවන්න ඒ වගේම තමන්ගේ හිත සනසන චූටි කෙල්ලෙක් එයා ලගට ආවා. අන්න ඒ වගේ හදවතට දැනෙන පුන්චි ආදරයත් ඇති අපි ඕනම කෙනෙක්ගේ ජීවිතය වෙනස් වෙන්න. ඉතින් මං කියන්න හැදුවේ එහෙම ආදරයක් අපි හැමෝටම තියෙනවනම් කවදාවත් ඒ ආදරේ නැති කරගන්න එපා. ඒක පරිස්සම් කරන්න. මොකද ඒක නැති උනොත් eun woo ට උනා වගේම දෙයක් ඔයාලටත් වෙන්න පුලුවන්.  ඉතින් ඒ ඉල්ලීම තමා මං ඕගොල්ලන්ගෙන් කරන්නේ. මං හිතනවා දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඇති කියලා.

හරි ලමයි. තව දෙයක්. මේක මගේ පලවෙනි ff එක වගේම මගේ අසාර්ථකම ff එක. ඒත් මං ආසම ff එකත් මේක. මං ආසාවෙන් ම ලියපු ff එක. මේකේ ගොඩක් අඩුපාඩු ඇති. මං ඒක දන්නවා. ඒ මොන අඩුපාඩුව තිබ්බත් මේක කියවපු කට්ටියකුත් මට  හිටියා. ඒ කට්ටියව අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම🥺❤

Rasheez - Honey ( Hiruni akka❤)

DamithIshan - Niru ( Saviyah❤)

Pahanya_13 - Vini❤

PJ_ Yash - poojani akka❤

MuthuArohaarmystay - Author muthu ( Ransi akka❤)

මේ කට්ටිය මේක පටන් ගත්ත දවසේ ඉදන් මාත් එක්ක හිටපු අය. විශේෂයෙන්ම මුතු අක්කා. ලියන්න දෙයක් නෑ කිව්වම මට ideas පවා දුන්නා. තව මේකේ cover එක පවා හදලා දුන්නේ එයා. තෑන්ක්ස් සුදු🥺❤ vini මගේ besti පොඩ්ඩ. මට බැන බැන update ඉල්ලුව කෙනා. ආදරෙයි විනියා🥺❤ Honey ඒ අනිත් එක්කෙනා. අක්කා කෙනෙක් උනත් මං හැමදේම කියන කෙනා. මගේ පණ වගේ. ඔයාටත් තෑන්ක්ස් පටන් ගත්ත දවසේ ඉදන් හිටියට❤😌 Saviyah එහෙමත් නැත්තන් ඕගොල්ලො දන්න නිරූ😂 මගේ අනිත් besti අද වෙනකන් මං මූණට මූණ හම්බවෙලා නෑ. ඒත් මගේ ඕන දේකට ඉන්න කෙනෙක්. Wattpad හිටියේ නැති උනත් අනේ බං මං wattpad එකේ ff එකක් ලියනවා කිව්වම wattpad දාගෙන acc හදාගෙන කියවපු කෙනා. ඔයාටත් ආදරෙයි සුදා☺❤ Poojani අක්කා මෙයා දිහා බලලා තමා මං ff ලියන්න පටන් ගත්තේ එදා ඉදන් මාත් එක්ක හිටියා. තෑන්ක්ස් අක්කියෝ🥺❤ තව කෙනෙක් මතක් කරන්න ඕනේ. එදා ඉදන් හිටියේ නෑ. ඒත් අද ඊයේ මගේ යාලුවෙක් උනත් ගොඩක් හොද කෙනෙක් Minhi baba  Minhi_ 9018 තෑන්ක්ස් බබා ඔයාටත්❤. ඒ වගේම එක View එකකින් හරි මට උදවු කරපු හැමෝටම තෑන්ක්ස්. ආදරෙයි ගොඩක්.

Author hansi☺❤

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now