chapter - 24 ( before the end🙂❤)

45 11 38
                                    

Eun hee's pov_

දැන් මට අවුරුදු දහයක්. ලොකු ලමයෙක්😌 මම දැන් ඉන්නේ grade 5. මගේ අප්පා, ඔම්මා, අන්කල් song, එයාගේ wife, ඊමෝලා සම්චුන්ලා එතකොට මගේ සහෝදර සහෝදරියො ඔව් ඔව් මගේම නොවුනත් සම්චුන්ලගේ ලමයි මගේ සහෝදර සහෝදරියෝ වගේ තමා. ගොඩක් අය ඉතින් මගේ වයසේ. ( ඒක උනේ කෝමද කියලා අහන්න එපා🥲 කෝම හරි වෙලා හොදේ😂) අපි හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ. මට ඔප්පලා ඉන්නවා ඔන්නිලා ඉන්නවා යොදොන්ග්සෙන් ලා නම්දොන්ග්සෙන් ලා ඉන්නවා. අපේ පවුල දැන් සම්පූර්ණයි.

මං මේ පාඩම් කරන්නේ හෙට මගේ school එකේ exam එක නිසා. මං ආසම නැති දෙයක් තමා ඉගෙන ගන්න එක. ඔම්මගේ උවමනාවට තමා මං ඉගෙන ගන්නේ. ඔම්මනම් කියන්නේ එයා වගේ teacher කෙනෙක් වෙන්න කියලා. අප්පා කියන්නේ මං කැමති දෙයක් කරන්න කියලා.

මගේ අප්පා ඉස්සර mafia කරපු කෙනෙක්. එයා මට ඒ හැම දෙයක්ම කියලා තියෙන්නේ. ඉස්සර මට අනිත් ලමයින්ට වගේ සුරංගනා කතා කිව්වට නින්ද යන්නේ නෑ. අප්පලා කරපු දරුණු වැඩ අහලා තමා මං නිදා ගන්නේ. ඇත්තටම කිව්වොත් මං ඒ දේවල් වලට addict වෙලා හිටියේ. අප්පා මං කැමති දෙයක් කරන්න කියද්දි මං කිව්වේ එක්කො මං blue mafia කරනවා නැත්තන් NIS එකට යනවා කියලා🌝❤ ඉගෙන ගැනීමට නම් මං 0%🥲 කොහෙද මේ ඔම්මත් එක්ක බෑනේ.

Lun- Eun hee පාඩම් කරලා ඉවරද? කෝ මං දීපු essay එක ලිව්වද?

ඔය පේනවනේ. ඔය වගේ දේවල් නිසා මං ඔම්මත් එක්ක රණ්ඩු වෙන අවස්ථා නැතුවම නෙවෙයි. ඔය වෙලාවට ඉතින් එපා වෙන්නේ අප්පට. මොකද ඉතින් එදාට කනක් ඇහිලා ඉන්න නෑ. පව් කියලත් හිතෙනවා.
මං මොන වගේද කියලා ඕගොල්ලෝ හිතනවා ඇති. මං තමා මගේ අප්පගේ Princess ඒ වගේම මගේ ඔම්මගේ චූටි දූ🌝❤

 මං තමා මගේ අප්පගේ Princess ඒ වගේම මගේ ඔම්මගේ චූටි දූ🌝❤

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now