chapter - 2

129 17 16
                                    

MJ-ආ...ඕගොල්ලෝ මොකෝ මේ පැත්තේ😁

(අහන හැටි විතරක්😒💔)

Sanha- MJ, මෙහෙන් වෙඩි සද්දයක් ඇහුනේ නැද්ද?🤔

MJ- ආ,එහෙමත් ඇහුණද? 🤭

JJ-යකෝ මොකක්ද උනේ කියපන්කෝ. බයිල ගහන්නේ නැතුව 😒

MJ- ආ නෑ මේ කම්මැලිකමට කුරුල්ලෙක්ට වෙඩි තිබ්බා😁

JJ- තොට පයිත්තියම් ද😤එතකොට මේ ලේ ඒ කුරුල්ලගෙද?කෝ ඒ කුරුල්ලා දැන්🤔

MJ- වැලලුවා😏

Sanha- MJ,මං ඔයාට කී පාරක් කියල තියෙනවද?මොනාද මේ කරන්නේ?

(අනේ මන්ද කියලා වැඩක් නෑ😒readersලත් බය කරා😤💔)

Mj- හරි හරි ඉතිං.මේ පොඩි එකාට ටිකක් තේරුම් කරල දෙන්න🥺

JJ- හොද පොඩි🥲💔

Sanha- හරි බරි දැන් ඇති.අපි ඇතුලට යමු😌

At the home

JJ- මේ.පට්ට කම්මැලි බන්🥲කොහෙ හරි යමුද?

Sanha- හා හා එහෙනම්🤭

(ඉතින් eun woo ගේ අදහසකට අනුව මේගොල්ලො seaside එකට ගියා😁)

At the seaside

JJ- ඒ බං මං පොඩි රවුමක් දාලා එන්නම්🙂

Others- ආ.ආ.ආ.....

JJ-අනේ බං ඕක නවත්තපන්😩💔

MJ- මේ මාත් එන්නද උබලා එක්ක යන්න😁

JJ- හා හා වරෙන් මගේ අනිත් තනිකඩයා😂💔

(අනිත් 3 දෙනත් මුහුද පැත්තට ගියා.හැබැයි Eun woo ගියේ නෑ.මොකද එයා හරිම ආසයි ඉර බහිනවා බලන්න.ඉතින් ඒ අතරේ MJ සහ JJ දැක්කා කෙල්ලො 3 දෙනෙක් eun woo ගේ photos ගන්නවා.)

MJ- ඕයි JJ,අර බලපන්කො අර දර්ශනේ😒

JJ- ඔව් ඔව් මාත් දැක්කා.මුන් හදන්නේ අර කොල්ලව දැලේ දා ගන්න වගේ🤨

MJ- අපි මූවත් එක්කගෙන shape එකේ මාරු වෙමු.වරෙන්😉

MJ- ආ..සුදු මහත්තයා😚

Eun woo- මොකද බං බටර් ගාන්නේ🤔

MJ- මෙන්න මෙහෙ වරෙං 😒

Eun woo- කොහෙද🤨

(ඒත් එක්කම eun woo දැක්කා අර කෙල්ලො 3 දෙනාව😂)

Eun woo- ආ.ආ.ආ...දැනුයි තේරුණේ උබලා ඇයි මාව ඇදන් යන්නේ කියල💔😂

JJ- දන්නවනම් කට වහගෙන වරෙන්😤

Eun woo- හා හා ඉතින්😂💔

Sanha- ලමයි යමු යමු.

JJ- ඇයි sanha,දැන්නෙ ආවේ😩💔

Sanha- Lee know sir එන්න කිව්වා🙂

Bin- ඒ පාර මොකක්ද දන්නේ නෑ😦

Rocky- වැඩක් වෙන්න ඇති🥲

Sanha- ඔව් ඔව් වැඩක් තමා😌

Bin- යමු යමු එහෙනම්.නැත්තන් ඔය මිනිහ පොලවේ පස් කයි😂💔


















(Lee know භාර දෙන්න යන වැඩේ මොකක්ද 🤔
ඒක next chapter එකෙන් බලමු😉😁)

Saranghae❤

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now