chapter-10

100 12 40
                                    

Neha's pov

🎶මං කිරිල්ලියක්
     මං කිරිල්ලියක්
     මං කිරිල්ලියක් තමයි..
     මේ මගේ පිහාටු🎶

  මොකද්ද ඒ කියල බැලුවද.? ඒ වෙන මොකක් මොකක්වත් නෙවෙයි. මගේ ගඩොල් බාගේ😂 හිතුවද මං සිංදු කිව්වා කියල. මං සිංදු කිව්වොත් ඉතිං ආයි කියන්නේ උච්ච ස්වරයෙන්😂 අහන් ඉන්න උන්ට කන් බද්ද කරන්න වෙනවා. ඔහොම මනෝ පාරක් ගහන්න ඉද්දි තමයි එක පාරටම මගේ පාප මිත්තරිය ඝාණ්ඨාර ගහන්න ගත්තේ🙂

Seha- ඕයි neha. උබේ ගඩොල් බාගේ අඩනවා. ඕක ගනින්කො.
            උබ ඕක දිහා බලන් පිලිකුල් භාවනාව වඩනවද? 😒🙂
Neha- ආ ඉදාම් මේ ගන්නෝ.

Neha📲 හලෝ. මොකාද මේ රෑ call කරල වාතයක් වෙන එකා.
Unk📲 අඩෝ මේ මං.
Neha📲මේ මං කියන්නේ?
Unk📲 අදුරගනින් පුලුවන්නම්.
Neha📲 ඔය කතා කරන එකා මොකා උනත් කමක් නෑ. ඔහේ හිතුවද
              මං ඔබේ කවුද කියල දැනගන්න මට ඍදි බලේ තීනවා කියල.
Unk📲 ඔස්ට්‍රේලියන් කැන්ගරුවො
Neha📲 මොකා මට ඔහොම කියන්න අයිතිය තියෙන්නේ මගේ 2nd
               සොලාට විත--- මොකා😮 Vini. මේ උබද?
Vini📲 නේ නේ මං තමා🤭 ( මේ ඕතර්ගේ ආදරණීය සොලා😂😘)
Neha📲 අනේ යකො උබත් සිගිති ආතල් ගන්නේ😒
Vini📲 හරි හරි මේ උබල ඉන්නේ කොහෙද? ගෙදර නෙවෙයිනේ.
Neha📲 අපි ඉන්නේ ඉස්සරහ ගෙද- මොකා උබ කෝමද අපි ගෙදර නෙවෙයි ඉන්නේ කියල දන්නේ😮

Call ended...

Neha- මේකි මොකක් හරි හොර ගේමක් ගහල seho🤨
Seha- මටත් ඒක පේනව.

Ding Dong...

Bin- ඉන්න මං බලන්නම්.
Eun woo- ආ දේ.

Bin- ඔයා කවුද? මීට කලින් දැකල නෑ.
Seha- අඩෝ vini. මගේ ගෙබි පැටියා. අපිව මතකත් නෑ නේ😒
Neha- එන්න අපි යං ඇතුලට.
Bin- ඒ neha මාව පේනවද?
Neha- ඒ බං මට ඇහුනේ Bin ඔප්පා කතා කරනව වගේනේ බං.
Bin- Bin ඔප්පා තමා.
Seha- අප්පටසිරි ඔප්පා. මේ මොකද මේ පොලොව බදාගෙන. මහී අක්කට ලව් කරනව නේ😉 ( මෙතනදි අපේ මහී කොලුවා recommend නොකරන බව කරුණාවෙන් සලකන්න😂 නැත්තන් ඕකා මට විරුද්ධව මානව හිමිකම් යයි😂😂😂)

මොකද්ද උනේ කියලද බලන්නේ. ඇත්තෙන්ම කිව්වොත් මටයි sehaට යි viniව බලන්න තියෙන හදිස්සියට Bin ඔප්පුව තල්ලු කරන් තමා ගිහින් තියෙන්නේ. ඉතින් ඔන්න Bin ඔප්පා පොලොව කිස් කරල. ඒකයි ඔය seha ආතල් ගන්නේ😂

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now