Chapter - 11 (Bithday party and proposing😂🙂💜)

69 12 20
                                    

Author's pov_

At kidnappers home_

ඔන්න උදේ පාන්දර ඉදන්ම කට්ටිය එහෙට දුවනවා මෙහෙට දුවනවා.
ඇයි කියලද බලන්නේ. මේකනේ අද අපේ Neha ගේ birthday එකලුනේ. MJ ට රෑ නින්ද ගිහිල්ලත් නෑ😂🙂 පව් ඉතින්. කට්ටියම මේ ready වෙන්නේ surprise party එකක් දෙන්න. මුලින්ම ඉතින් කට්ටිය ඒගොල්ලන්ගේ බූත ගුහාව අස් කරන්න පටන් ගත්තා. මල් වගේ ලමයි ඉන්න ගෙයක් නේ ඒක හින්දා ඒ තරම් ගේ ලස්සනයි🙂 ඔන්න ඉතින් MJයි Jinයි සේහායි ගියා නේහාට gift එකක් ගන්න. MJ ට දැන් දැවෙන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ🙂

MJ- ඒ බං මේක ද හොද මේකද😑

මෙයා මේ මුද්දක් තෝරනවා.මොකට කියලද හිතන්න. ඔව් ඔව් MJ අද නේහාට propose කරන්න ඉන්නේ🙂😂🥺

Seha- ඔප්පා චාම් එකක් ගන්න එයා ආස හරි චාම් දේවල් වලට.

MJ- එහෙනම් මේක හොදයි😁

MJ- එහෙනම් මේක හොදයි😁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ තමයි මුද්ද හොදේ😁

Seha- ඔව් ඒක ලස්සනයි.
Jin- ඔයාටත් අරන් දෙන්නද🥺
Seha- මට මොකටද අනේ. මට නෙවෙයි propose කරන්නේ neha ට😒
Jin- ආ ඔව් නේ 🙂
MJ- වරෙල්ලා යන්න දෙන්නම මෙතන පැල වෙන්නද ආවේ.
Jin- ඔව් ඔව් අමතක වෙලා පැලවෙන්න ගෙනාපු උදැල්ල දාල ඇවිල්ලා අනේ මගෙන් අහගන්න එපා😒
Seha- යමු අයියෝ

අනිත් පැත්තේ ඉතින් ගෙදර තුන් වෙනි ලෝක යුද්දේ පටන් අරන්😂

Bin- අපි කේක් එක රෝස පාටින් හදමු.
Vini- ඊයා අනේ එයා පොඩි එකෙක් ද? කේක් එක රතු පාටයි සුදු පාටයි හදමු. අයියෝ අන්න අරක කර වෙනවා. අයියෝ යන්න එපා ඕක පුපුරයි .
Bin- දුවන්ඩ.
Sanha- මොකද යකෝ කෑ ගහන්නේ.
Bin- දුවපාන්.

ඩෝං💥

ඔන්න ඉතින් සුපුරුදු පරිදි අද eun woo ගේ ඔවන් එක කෑලි.

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now