chapter - 16 ( consert and accident🥺🙂❤🌏)

52 11 11
                                    

At the concert place_
Sanha's pov_

අද අපේ consert එක. කට්ටිය හෝ ගාලා වැඩ. ගොඩක්ම වැඩ තියෙන්නේ මටයි niru ටයි. මොකද අපි දෙන්නා තමා මේකෙ මේන් performancers දෙන්නා. ආ කියන්න බැරි උනානේ. අපේ හියුන්ග්ලා සෙට් එකයි කෙල්ලො ටිකයිත් මේ පාර perform කරනවා. කට්ටියම මේ පාර කපල් performance තමා කරන්නේ. අපේ eun woo හ්යොන්ග්ට නම් බෑ කිව්වා. පාර්ට්නර් කෙනෙකුත් නෑ නේ. අපි එයාට කරන්නම කිව්වා. පාර්ට්නර් කෙනෙක් හොයල දෙන්නම් කිව්වා. ඒත් බෑ කිව්වනේ. අපි එන්නම කිව්වේ අපි uni යන කාලේ හ්යුන්ග් bs කරාට ex sub වලට කරේ music. ඒ දවස් වල හ්යුන්ග් තමා ඉතිම් badge top👌 කොහෙද මේ මනුස්සයට perform කරන්න බෑලුනේ😒
ඕන දෙයක් වෙද්දෙන් කියල අනිත් සෙට් එකනම් පැනගෙන ආවේ. කෙල්ලො ටිකටත් හොදට sing කරන්න පුලුවන්. Rocky හ්යුන්ග්ට බෑ කිව්වේ eun woo හ්යුන්ග් නැති හින්දා. අපිත් ඉතින් බල කරේ නෑ. කට්ටියම පාර්ට්නර්ස්ලා හොයා ගත්තා. කපල් තුන නම් ඒ විදිහටම ගියා. ආයි ඉතින් යන්න හිටියේ මං විතරනේ. මට ඉතින් niru ඉන්නවනේ. කට්ටියම ගොඩක් හොදට practice කරා. හ්යුන්ග්ලා දෙන්නත් එන්නේ නැති උනාට අපිට ගොඩක් උදවු කරා.

Rocky's pov_

අර කට්ටියනම් උදේ ඉදන් concert place එකේ. Eun wooයි little one, මායි විතරයි යන්න හිටියේ. Eun woo ලා කලින් යනවා කිව්වා. මං කිව්වා මං පස්සේ එන්නම් කියලා. ටිකකින් මං එලියට බැහැලා යන්න හදද්දි දැක්කේ මගේ ආසම වාහනේ.

" බයික් එක😍❤"

පස්සේ ඉතින් බයික් එකේ යන්න තීරණය කරා. ඇත්තටම බයික් එකට නැග්ගම මං පිස්සෙක් වෙනවා. මං ෆුල් ස්පීඩ් ගියේ මං එහෙම යන්න ආස හින්දා. ඒත් පාර මැද්දේ පොඩි බබෙක් හිටියා. Brake කරත් වැඩ කරේ නෑ. ඒත් එක්කම කෙල්ලෙක් ඇවිත් ඒ පොඩි එක්කෙනාව කවර් කරේ හරියට බේර ගන්න වගේ. මට ජීවිත දෙකක් අනතුරේ දා ගන්න බෑ. ඒ හින්දා මං මගේ ජීවිතේ අනතුරේ දාගත්ත. මං පාරෙන් අයිනකට බයික් එක කැපුවා. මං ගිහින් එතන තාප්පේ හැප්පුනා. මට මතක එච්චරයි. මං හිතන්නේ මගේ සිහිය නැති වුණා.🙂

ඔන්න Rocky ගෙම්බා පොලේ ගැහුවා වගේ බිත්තියේ. හේ හේ බයින්න එපා ඉතින් මේ වෙලාවෙත් ආතල් ගන්නවා කියලා. Serious වෙන්න තේරෙන්නේ නෑ ලමයි මේ ඕතරීට🤭🙂

Kidnappers❤️💫 (Completed)Where stories live. Discover now