" අ....නේ....හියුන්ග්.....මාව...බේරගන්න එන්න.... මට බෑ...දෙයියනේ ....."
මගේ ඇස් වලින් කදුලු කැට ගලාගෙන එද්දි මගේ කම්මුල් හරහා වැදුනේ කී වෙනි පාරද කියල වත් කියන්න දන්නැති තරමට මගේ සිහිය මගෙන් ඈතට ගියා.... තිත්ත පට්ට කුණුහරප කිය කිය දිගටම මට තලපු උන් අන්තිම බිංදුවටම මම අඩපණ උනාට පස්සෙ මගේ ඩොක්ටර් කබායේ බොත්තම් ගැලවිලා ගියා.....උන්ට වැඩක් නෑ....උන්ට අදාළම නෑ මම දොස්තරයෙක් කියල වත්....හියුන්ග් මුල් දවස් වලම කිව්වා පරිස්සන් වෙන්න කියල .....මට මෙතනට නෑවිත් ඉන්නයි තිබ්බේ.....
යටට ඇදන් ඉදපු තද දම් පාර ටී ෂර්ට් එකත් කෑලි කෑලි වලට ඉරිලා ගියාට පස්සෙ ඒ අපිරිසිදු අත් මගේ කිරි ගරුඩ පැහැ එක කැලලක් වත් නැති උඩු කය දිගේ ගලන් ගියා..... ආව පස් දෙනාගෙන් එක්කෙනෙක් විතරක් ඉතුරු වෙලා අනිත් උන් යන්න යද්දි උන් පස් දෙනාගෙම බිල්ල මන් වෙයිද කියල මට සාධාරණ සැකයක් තිබ්බා...... කොල්ලෙක් උන මට මෙතනදි මෙහෙම දෙයක් වෙනව නම් මෙතන කෙල්ලෙක් ඉදියා නම්.....ඒ කෙල්ල කොහොමට අසරණ වෙයිද..... අප්පෙක් නැති ළමේක් එක්ක ඒ කෙල්ල තනිවෙයි....එක අතකට පිරිමියෙක් උන මට මොනව උනත් මොකද....
වෙන්න යන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගෙන උනත් මම හිනාවෙන්න හේතුවක් හදාගත්තා....
" ආහ්හ්හ්.......මට....යන්න.....දීපන්....."
සපත්තු අඩියක් කිටි කිටියේ මගේ උරහිසට තද වෙද්දි මම වේදනාවෙන් ඇඹරුනා...උන් ඔය ගන්නේ මම උන්ට ගහපු එකේ පළිය.... මට කරන්න තිබුණ එකම දේ කදුලු හලන එක විතරක් වෙනකොට මම ඒ වෙදනාව කාගෙනම ඇඩුවා..... දෙයියනේ ඒක රිදෙනවා ...ජිවිතේට මෙහෙම වේදනාවක් මම වින්දමයි......
නාකි මිනිහගෙ මූණ වත් බලාගන්න මට පණක් නැතිකොට ඒ මිනිහයේ මූණ මගේ නොඉදුල් බෙල්ලට පාත් උනා....
කෙනෙක් මාව කිස් කරන පළවෙනි වතාව කිව්වොත් පිළිගන්නවද.... පළවෙනි අත්දැකීමම ආදරේ පිරුණු ඇස් දෙකකින් විදින්න නැති උන මම මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනව කියනව වගේ ඒ මිනිහගේ ජරා ස්පර්ශයත් එක්ක මම දොර දිහාවටම ඇස් අයාගෙන ඉදියා...
