2 ¿

1.2K 219 37
                                    

ජාන් ජානෝ ..

ඕ ඕ ඇයි ...

මේ බලාන්කො බන් ...

මොකත්තේ ....

වූහාන්වල මිනිහෙක් මරලා දාලලු ...ආ නෑ ගෑනියෙක් ..

ඉතින් ...

ඉතින් කියන්නෙ බන් ...

ඉතින් කියන්නෙ ...මිනිස්සු කීදෙනෙක් මැරෙනවද අනේ .... ඕකත් එකක් විතරනෙ ...

ඒ උනත් එයාව මරපු කෙනා හොයාගන නෑලු ...

ආහ් ...

ආහ් නෙමෙ .. කේස් එක හෙඩ් එකෙන් බාර අරන් ...

....

ඒයි ජාන් ජාන් ...

...

තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ ඒයි ..

ඇයි හෙඩ් එකෙන් අරන් තියෙන්නෙ ...

ගවර්මන්ට් එකෙන් ආපු ඇපෘවල් එකක්ලු ...

...

ජාන් මොකද උබ ඔය අඩන්න හදන්නෙ  ...

මට බයයි ...

ඒ මොකෝ ...

අපිවත් මැරුවොත් ...

ඊයා බන් ...

ඊයා කියන්න එපා ... ඇබිත්තන් හිතට දරාගන්න හරි අමාරුයිනෙ ...

යැයි යැයි තමා .. උබ වගේ තොත්ත බබෙක් මරලා උන් මොනා ගන්නද ....

බිනෝ ...

ඕ ...

බයයිනෙ ... කෝමද යුනි යන්නෙ අපිවත් අල්ලගත්තොත් උන් ...

උන් කියන්නෙ ..

ඒ මරපු අය අනේ ....

පිස්සු නැතුව ඉන්න ජාන් ... තමුසෙගෙත් විකාර පොඩි එකෙක් වගේ ...

ම්හූම් ...

ම්හු ම්හු ගාන්නෙ අද ප්‍රොෆෙසත් කිව්වෙ ... බොඩි එකක් කපාගන්න බැ  වෙව්ලනවා  .. 

එපා ඕම කියන්න... මන් පව්නෙ .. හිත සිදෙනානෙ මදෙ ...

චැව් චැව් තමා ... සමයම ...

.
.
.
.
.

යීබෝ ...

ආහ් ජෙෆ්ෆ්.....

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now