21¿

717 164 20
                                    

මොනා උනත් uniq එකේ හිටපු කාලේ ඔයා සතුටින් හිටියදෝ කියලා හිතෙනවා ගගා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මොනා උනත් uniq එකේ හිටපු කාලේ ඔයා සතුටින් හිටියදෝ කියලා හිතෙනවා ගගා .. මන් ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ සතුට ... හැමදාම මගෙ ගගා සතුටින් ඉන්න ඕන  ..

Happy Birthday my Lion ( 4 yesterday

Wang YiBo & Cho Seung-youn .......... :)

............................................. 💚








.....................................




( මතකනෙ මේ ඩයරිය )

මම ආපහු ඇස් අරිනකොට හිටියෙ හොස්පිට්ල් ඇදක් උඩ .. සේලයින් එකයි වටේම පැතිරිලා තිබුන බෙහෙත් සැරයි එක්ක ඒක දැනගන්න මට මහ වෙලාවක් ගියෙ නෑ  ...

ටික ටික උන දේවල් මගෙ ඔලුවට ගලාගන එද්දි මට මතක් උනේ මමාවයි ගගාවයි ... අනෙහ් ඒ දෙන්න කොහෙ ඇතිද .. ඔහොම හිත හිත ඉන්නකොට ඇතුලට ආවෙ නර්ස් කෙනෙක් ... මන් මගෙ මමායි ගගායි කෝ අහනකොට එයා කිව්වා තව ටිකකින් එයාලව බලන්න එක්ක යන්නම් කියල ... ඒ ටිකකින් මට බෙහෙත් දීලා ඒ නර්ස් ආයම ගියා ..
.
.

දන්නවද මමයි පපායි කොලේජ් එකට එද්දි ඇක්සිඩන්ට් වෙලාලු .. පපා එතනම නැති වෙද්දි මමා තාම icu එකේ .. මන්දා මට දුක හිතුනේ නෑ ... මට කිසිම හැගීමක් දැනුනෙ නෑ ... එතකොට මගෙ ගගා .. එයා ආපහු සිහියට එන දවසක් මන් දන්නෙ නෑ .. එයා ඇස් ඇරන් ඉන්නවා ඒත් ඒ ඇස් බෝල වෙනදා වගේ හෙල්ලෙන්නෙ නෑ ... ඇස් පිල්ලම් ගහන්නෙ නෑ .. බලාගත්ත අත බලාගන මගෙ ගගා එහෙමම ඉන්නවා .. ඉතින් මන් අඩන්නද ඇඩුවා කියල මට එයාලව සනීප කරන්න පුලුවන්ද .. මමයි පවුලෙ බාලයා .. තාම මට දහාටක්වත් නෑ .. නෑදෑයෙක් යාලුවෙක් නැතුව තට්ටු ගානක් උස හොස්පිට්ල් එකක මන් අද තනිවෙලා .. මට දැනෙන දුක බය තනිකම මොනතරන්ද කියනවනම් මගෙ ඇස් වලින් එකම එක කදුලු බින්දුවක්වක්වත් වැටුනෙ නෑ ... එහෙන්මම හොස්පිට්ල් එකේ බිත්තියට පිටදීලා ඉදගත්ත මම දනිස්දෙක අස්සෙන් ඔලුව ගහගන පැය ගානක් හිටියා ....
.
.

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now