Yu Bin pov (:
ජාන් උබ හවස ලෙක්චර් එකට ඉන්නෙ නැද්ද ..
නෑ බින් ... මන් යන්න ඉන්නෙ ...
ඇයි ඒ ...
මට ප්‍රොෆෙසර් එක්ක බෑ අනේ එපා වෙනවා ....
මටත් ඒහෙමයි ... ඒත් පපා දැනගත්තොත් මං ඉදලා ඉවරයි...
ඉතින් ඔයා එන්න එපා ...
පරිස්සමින් පලයන් බන් ආ ...හයියෙන් යන්න එපා ...
හරි අයියූ ...
ජාන් කියන්නෙ යුනි ආවැන් පස්සෙ මගෙ බොක්ක ...අපි දෙන්න හැමදේම කරේ එකට .. කෑවෙ බිව්වෙ .. රන්ඩු උනේ .. ලෙක්චර්ස් කට් කරේ ඔක්කොම එකට ...
ජාන්ට මමා පපා නෑ ... දන්න විදියට එයාට කවුරුත් නෑ .. ඒත් එයාලගෙ පවුලෙන් එයාට උරුම උන වත්කම හින්දා එයා ඉන්නෙ පොඩි අපාට්මන්ට් එකක් අරගන .... එයාලගෙ ගෙදරත් වහලා දාල තියෙන්නෙ .. ඔය දැන් මම හිමින් යන්න කිව්වෙ බයික් එක අතට ගත්තම ඕකට ඉන්නෙ කොහෙද කියලා මතක නෑ ...
ජාන් හුගක් දගයි ... හුගක් කියන්නෙ හුගක්ම හුගක් ... ඒ වගෙම හරි හුරතල් අහින්සක කොල්ලෙක් ... ඕනම කෙනෙක්ට උදව් කරන හරි ලස්සන හදවතක් තමයි එයාට තියෙන්නෙ ...
.
.
.
.සති තුනකට පසු ...
Whitechapel pov (:
ඔහ්හ්හ් වයිට්චෙපල් වයිට්චෙපල් ... ඔයාගෙ ඊළග දඩයමට කාලෙ හරි ...
ජැක් මෙලී .. ලෑස්ති වෙන්න ... මේ වයිට්චෙපල්ගෙ මන්දිරය ඔයා එනකන් බලන් ඉන්නවා ...
හරි නම් මන් පෝස්ට් කරපු මැසේජ් එක මේ වෙනකොට මෙලීට ලැබිලා තියෙන්න ඕන ... මැසේජ් එකක් නෙමෙ ... එඩ්රස් නැති ලියුමක් ... ඒක දැක්කා කියන්නෙ එයා ගානට මට ඕන කරන තැනට එයි ... ලිව්මත් එක්කම ...
YOU ARE READING
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed
Fanfiction€ I've spent all of the love I saved ............ ®¥ ......... ° Small ...town ...boy in a ...big arcade ° { ¥ I got addicted to a losing game } ¿ 💚 ...................................................... ♥️ Start = 16/07/2022 End = 24/08/2022