12¿

699 163 30
                                    

Grim Reaper pov ...

මෙහෙම ඉදලා හරියන්නෙ නෑ ජීවිතේ බේරගන්න ඕන හින්දා මන් කාමරේම පීර පීර හෙව්වෙ මගෙ ජෙස්ටර්ව ... හොයලා හොයලා අන්තිමට මේසෙ යට තියලා තිබ්බ ඩස්බින් එකෙන් මගෙ ජෙස්ටර්ව ආපහු මට හම්බුනා ... මගෙ බයික් එකට මේ යකා මොනා කරාද දන්නෑ .. ශිට් ...

දැන් එකොලහ හමාරයි මන් එහෙමම ගිහින් කකුල් අත් වලට මාංචු පටලව ගත්තෙ තදින් ලොක් නොකර හදිස්සියේ ගැසුව ගමන් බුරුල් වෙලා යන්න ....

ඔහොම හැරි හැරි විනාඩි විස්සක් විතර යද්දි  සිවිලිමෙන් පාත් උන කොමඩ් එකත් එක්ක වයිට්චෙපල් පහලට එද්දි මන් ඇස් වහගත්තෙ එයා කරන්නෙ මොනවද බලන්න ...

මන් ගාවටවත් නොආව වයිට්චෙපල් මොන මොනවද කරන සද්දෙ මට ඇහුනත් මන් හිටියෙ ඇහුනෙ නෑ වගේ එක පාරම සීතල වතුර එකකින් මාව නෑවිලා යද්දි පියන් හිටිය ඇස් ඇරිලා ගියෙ ඉබේටම ..

තමුන් හිතුවද මෙතෙන්‍ට උබව අරගන ආවෙ සැපවිදින්න කියලා .. පේනවද අර අතන තියන පොටෝස්වල ඉන්නෙ කවුද කියලා ..

....

ඒ උන් ඔක්කොටම උනෙත් අද තමුන්ට වෙන්න යන දේම තමයි .... හහ්හහා ... මෙච්චර කාලෙකට මේ වයිට්චෙපල්ගෙන් බේරුන කෙනෙක් ජීවත් වෙලා නෑ ....

...

තමුන් ග්‍රිම් රීපර් නෙමෙයි මොකා උනත් තමුන්ට වෙන්නෙත් ඒ ටිකම තමයි ....

...

මෙච්චරකල් කෙල්ලො එක්ක කරපුවා මට අද උබ එක්ක කරන්න පුලුවන් ම්ම්... ලෑස්ති වෙන්න කොල්ලො ...

...

අනේ මන්දා මේකා කියවන ඒවට මට හිනා යන්නත් එනවා .. මාත් එක්ක හැප්පෙන්නලු කතාව .. මන් වයිට්චෙපල් කිව්වම හිතුවෙ හෙන සද්දන්ත එකෙක් කියලා .. බැලුවම හෙන ඇචි කේස් එකක්නෙ ..  මේක මාස්ක් එක ගලවන්නෑනෙ මගුල ....

මන් ලෝකෙ නැති මගුල් හිත හිත ඉද්දි බරාස් ගාල ගැලවිලා ගියෙ මගෙ ශර්ට් එක ... ටික වෙලාවක් මන් දිහා බලන් හිටපු එයා ඔලුව දෙපැත්තට වනලා හෙමින් හෙමින් පාත් උනේ මගෙ පපුවට ... හොද වැඩේහ්හ් ... හම්මෝ ඒක .. මාස්ක් එක හින්දා ඌට මොකක්වත් කරගන්න බැරිවෙද්දි මගෙ බාහුවකට තදින් පාරක් ගහපු වයිට් එතනින් නැගිටලා ගියා ..
ගිහින් මොකද්ද මන්දා එකක් මූනට දාගත්තු එයා ආපහු හැරෙනකොට මන් දැක්කෙ වැරදිලා මිනිහෙක් උන හාවෙක්ව ...

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now