1 ¿

1.9K 256 50
                                    

සර් ...

Yes ... speaking ...

වූහාන් පස්වෙනි හරස් වීදියේ පල්ලිය ඉස්සරහ ඩෙත් බොඩි එකක් ....

අල්ලලා දාන්න ..

ඒත් සර් ...

ඕනනෑ ....හෙඩ් එකෙන් කේස් එක ඉල්ලුවා .... අපිට ලේසියි එහෙම ...

ඕකේ සර් ... බොඩි එක ??

හෙඩ් එකට යවන්න.....

ඕකේ සර් ..

.
.
.

අනේ බැ පොෆෙසර් ...

මොකද්ද දරුවො බෑ කියන්නෙ ...

අනේ බෑ ... අනේ මන් බයයි ...

ජාන් .. මෙතන විකාර කරන්න ලෑස්ති වෙන්න එපා .. පොඩි ළමයෙක් නෙමේනෙ හැමදේටම අඩාගන දගලන්නෙ ..

ඒත් සර් ජාන් මේ වගේ දේවල්වලට බයයි ..

උබ කවුද එයාගෙ තාත්තද .. ජාන් එනවා ගන්නවා මේ ටූල්ස් ටික ...

ප්ලීස් ප්‍රොෆෙසර් ...

ජාන් තමුසෙට බොඩි ටීම් එකට ජොයින් වෙන්න බෑනම් මොකටද මෙඩිකල් ෆැකල්ටි ආවෙ ආ ... මේ තරන් දුරට ඉගන ගත්තට පස්සෙ අන්තිම තැනදි බෑ කියනවද ...

ඒත් ප්‍රොෆෙසර් ...

කටවහන් කිට් එක ඇදන් එනවා ජාන් ... මේ හැමළමයෙක්ටම පුලුවන් දෙයක් උබට විතරක් බැරි වෙන්නෙ කොහොමද ...

ඉහික් ...

.
.
.

ශියාඕ ජාන් ... යූබින් ....එකම මෙඩිකල් ෆැකල්ටි එකේ ස්ටුඩන්ට්ස්ලා ... ජාන් හුගක් අහින්සක උනත් යූබින් නම් ඕනම දේකට ඔට්ටු උන කෙනෙක් .. ඉතින් මේ අවුරුදු තුනක් ඉවර වෙලා හතරවෙනි අවුරුද්දෙ ප්‍රැක්ටිකල් කරන්න තමයි හදන්නෙ ...

හියුමන් බොඩි කියන ටොපික් එක යටතේ හැම මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්ම වගේ ඩෙඩ් බොඩි එකක් කපනවා ....ටීම් ටීම්‍ එකතු වෙලා තමයි මේ දේ කරන්නෙ ...
මොකද කවදකහරි ඩොක්ටර් කෙනෙක් උනාට පස්සෙ එයාලට හැමවෙලේම මේ දේවල් එක්ක කටයුතු කරන්න වෙනවා ..
නැත්තන් ඩොක්ටර් කෙනෙක් විදියට සාර්තක වෙන්න බැරි වෙනවා .. ඉතින් ඒකට මුල්ම අඩිතාලම තමයි කැම්පස් එකෙන් මේ දාන්න උදව් කරන්නෙ ...

ආ ජාන් ආවද ...එනවා මෙතෙන්ට ..අඩාගත්ත ගමන්මයි ...

ප්‍රොෆෙසර් ...

මේ අපි දැන් බොඩි එක කපන්න යන්නෙ ප්‍රොෆෙශනල් විදියට නෙමෙයි .... ඔය දරුවන්ට ව්‍යුහය දැනගන්න ඕන හින්දා තමයි මේ විදියට සරලව කපන්නෙ ...

ජාන් !

අඩන එක පැත්තකින් තියලා මන් පර්මනට් එකෙන් අදින කඩ ඉර දිගේ පල්ලෙහට කට් කරන්න ..

එහෙම කියලා ප්‍රොෆෙසර් ඩෙඩ් බොඩි එකේ බඩ මැද ඉදලා ඉන හරියටම කඩ ඉරි ඇදගන ගියා ...

ජාන් කපන්න....

මොකද ඒ පාර තමුසෙ වෙව්ලන්නේ ...

ප්ලීස් ප්‍රොෆෙසර් මට බෑ ..

.
.
.
.

at the Head Office

සර් අර බොඩි එක ආවා ..

ඕකේ යමු ..

සර් කවුද කියලා අදුනගන්න බෑ .. කිසිම සාක්ශියක් හොයාගනත් නෑ ...

ඉට්ස් ඕකේ ජෙෆ් ආවද ...

ඕ සර් ...

.....

Jeff Satur

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jeff Satur .... වයස විසි අටයි ...
Commissioner first class ... පෝස්ට් එක ...

The Youngest Commissioner General Wang Yi Bo

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


The Youngest Commissioner General Wang Yi Bo ....
චයිනා වල පොලිසියේ ඉහලම පෝස්ට් එක ....ගවර්මන්ට් එකේ ඉල්ලීමක් හින්ද තමයි අලුත් කේස් එක බාරගන්නෙ ... වයස 25 යි ....

.
.
.
.
.
.
.
.
.
.

🚷 ආසාවට පොඩි කොටසක් ... ආසද ...ආසවෙන්න එපා..

🚷 හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටලුනෙ ....බලමුකො නේද ...

මම
OlLiE- 💚♥️

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now