Wang Yibo pov ...
සීන්ව කොමඩ් එක උඩින් ඉන්දවපු මම එලියට ගිහින් දොර ඇතුලෙන් ලොක් කරන්න බැලුවත් ලොක් කරන්න බැරි හින්දා මොබ් එක අරන් දොර පොල්ලක් වගේ හරහට දාලා ආවා
ඒ කබඩ් එකෙන් හොස්පිට්ල් ටවල් එකක් ගත්ත මන් ගියෙ බාතෲම් එකේ දොර ලගට ...
සීන් හරිද මන් එන්නද ...
හ්ම්ම් ...
මන් යද්දි එයා සුදුමැලි වෙලා කොමඩ් එක උඩ වාඩි වෙලා ඉන්නවා ...
සීන් අමාරුද ...
යන්න දෙයක් නෑ රිපර් ...
ම්ම් ඒකට කමක්නැ ...
බාත් ටබ් එකක්වත් නැති හොස්පිට්ල් බාතෲම් එකේ සේලයින් එකත් එක්ක එයාව ඉන්දවගන්න ඕන හින්දා මන් අරන් ආවෙ කාමරේ තිබුන පුටුව ...
සීන් මේක ගලවමු ...
ම්ම් ....
එයා මැලවිලා ... මන් ඉස්සරහ සම්පූර්නම නිරුවත්ව හිටපු එයා ගැන මටම අසරණකමක් දානෙද්දි තුවාලෙ නොතෙමෙන්න මන් පරිස්සමෙන් එයාව හේදෙව්වා ..
එයාව හෝදවලා ටවල් එකේ ඔතාගන අත්දෙකට වඩන් ආව මම එයාව ආපහු ඇදෙන් තිබ්බා ..
සීන් ...
ඕ ...
ඇදුමක් ...
මන් ගාව නෑ ...
ඔපරේශන් එකට ඇදපු එක ඇදන් ඉන්න බෑනෙ ...
කමන්නෑ ....ඒක අන්දවලා යන්න ...
එයා ඒක හිනාවෙලා කිව්වත් .. ඒ හිනාව ඇතුලේ තිබුන අසරණකම මට තේරුම්ගන්න අමාරු උනේ නෑ ....
එහෙමම බාතෲම් එකට ගියපු මම මගෙ ඇදුම් ටික ගලවලා එයා ඇදන් හිටපු කිලිටි ඇදුම් ටික ඇදගත්තේ මගෙ ටික එයාට දෙන්න හිතාගන .. මට රූම් එකේ ඇතිවෙන්න ඇදුම් තිබුනා ... සීන් කාලා නෑ කිව්වනෙ .. මන් ගාව නම් සුප් එකල් තිබුනා ...ඒත් ආය කාමරෙන් එලියට යන එක අනතුරුදායකයි ....
සින් අපි මේක අදිමු ...
...
එයාගෙ කිලිටි ඇදුම් ඇදන් ආපු මන් දිහා එයා බලන් හිටියෙ අඩන්න ඕන උනත් අඩාගන්න බැරි හැගීමකින් වගේ ...
YOU ARE READING
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed
Fanfiction€ I've spent all of the love I saved ............ ®¥ ......... ° Small ...town ...boy in a ...big arcade ° { ¥ I got addicted to a losing game } ¿ 💚 ...................................................... ♥️ Start = 16/07/2022 End = 24/08/2022