8¿

778 158 17
                                    

Wang Yibo pov..

මමයි ජෙෆුයි මේ දවස් ටිකේම එකදිගට මහන්සි වෙන්නෙ මේ අලුත් කේස් එකට .. හුගක්ම මම තමා ...

එක්ස්කියුස්මී සර් ..

යස්..

සර් සර්ට අන්ක්නෝව්න් ලොකේශන් එකකින් ගිෆ්ට් එකක් ඇවිත් තියනවා ..

තියලා යන්න පුලුවන් ....

තැගි නම් ඉතින් ඔය ඉදලා හිටලා හම්බෙනවා ... කේස් එකක් විසදුවාම එහෙම .. බලමු ම්ම් මොකද්ද කියලා ..

ආහ්හ්හ්හ්හ්හ්හ් ඔම්මාහ්හ් !!!!

දෙවියනේ ඒක දිවක්... ලා කුනු ගදක් හමන දිවක් ... කාගෙ වෙන්න පුලුවන්ද ... අල්ලන්නෙ නැතුව ඇගිලි සලකුනු බලන්න දෙන්න ඕනෙ ...

සර් ආපහු බොඩි එකක් ... ලූනන් පස්වෙනි හරස් වීදියෙන් ..

ඕකේ ලෙට්ස් ගෝ...
.
.
.

පැය දෙකකින් අපි ලූනාන් වලට යද්දි ඒකෙත් පස්වෙනි හරස් වීදියේ පල්ලිය ඉස්සරහ ඩෙඩ් බොඩි එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


පැය දෙකකින් අපි ලූනාන් වලට යද්දි ඒකෙත් පස්වෙනි හරස් වීදියේ පල්ලිය ඉස්සරහ ඩෙඩ් බොඩි එකක් ... කලින් වගේමද මන්දා දෙකේම හුගක් සමානකම් තියනවා ... අනික අදත් ජූනි පහ .... කලින් එක මැයි පහ වූහාන් පස්වෙනි හරස් වීදියෙ පල්ලිය ඉස්සරහා ...

හැම මිනියක්ම තියෙන්නෙ පස්වෙනි හරස් වීදියක .. ඒකත් ඒ හරස්වීදියේ අනිවාරෙන් කතෝලික පල්ලියක් තිබුනා ... අනික හැම බොඩියක්ම හම්බෙන්නෙ පස් වෙනිදා දවසක ... මේ ඔක්කොම සැලසුමක් සැලසුමකට මිනී මරන කෙනෙක් ... කවුරු වෙන්න පුලුවන්ද .. තියරියට අනුව නම් ඊළග මරණෙ වෙන්න තියෙන්නෙ ජූලි පහ .. ජූලි පහ වෙද්දි අපිට කෙනාව අල්ල ගන්න බැරි උනොත් අනිවාරෙන්ම තව කෙනෙක්ගෙ ජීවිතයක් නිකරුනේ නැති වෙලා යයි .. මරණ කෙනා කවුරු උනත් ඒ හැම එකක් පිටිපස්සෙම අංක පහ තියනවා ... ඒ කියන්නෙ මේ කිලර්ගෙයි අංක පහෙයි මොකක් හරි සම්භන්ධයක් තියනවා ....
.
.
.

ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now