7¿

824 166 41
                                    

Grim Reaper pov ...

කෙලෝ කියනවා ..

......

කොතනද ...

.....

ඕකේ ...

......

කොහොමත් මන් පොලිසියට වඩා ඉස්සර වෙන්න ඕනෙ ... මොකද මේ වගේ තිරිසන් අපරාදකාරයො හම්බුනාට පස්සෙ පොලිසිය ඕන්නම් ගහලා කූඩුවට දායි ... ඒත් එතනින් එහාට නැති උන ජීවිත වලට සාධාරනයක්   ....

ඇත්තටම පොලිසියේ වැරැද්දක් නෑ .... මොකද නීතිපොතේ විදියට් එයාලට බෑ සීමාව පන්නන්න ...  ඉතින් මගෙ ලෝකෙ මට කොයින්ද නීති පොතක්  ... ඒක හින්දා මේ ග්‍රිම් රීපර් ඉන්නෙ පොලිසියට බැරි උන අන්න ඒ සාධාරනේ ඉශ්ට කරන්න ....

.
.
.
.

Whitechapel pov ..

වෙනදා වගේම හැමෝගෙම ඇස්වලට වහන් වෙලා මන් බොඩිය ගිහින් තිබ්බෙ පල්ලිය ඉස්සරහින් ....

හැමදාම වගේ මන්ම ගිහින් ඒරියා එකේ පවර් සප්ලයි එක කපලා දාන්නෙ සීසීටීවී නැති තැන් වලින් විතරක් ගිහින්  ...

අන්තිමට කරන්ට් නැති හින්දා ඒරියා එකේම සීසීටීවී ඕෆ් උනාට පස්සෙ පාන්දර පහට වෙනකොට මන් බොඩි එක තිබ්බෙ පල්ලිය ඉස්සරහින් .....

ඒ කරලා කෙල්ලගෙ කපාගත්ත දිව තෑග්ගක් විදියට හොර ඇඩ්‍රස් දාලා පෝස්ට් කරේ හෙඩ් එකට   ... හහ්හා ... ආවා මෙතන මගෙ හොර අල්ලන්න ...

මම විසිල් එකකුත් ගහගන පාන්දර පහහමාරට විතර පල්ලිය පාරෙ ඉදන් කරුවලේම අපාර්ට්මන්ට් එකට ගියෙ අද යුනි යන්න ඕන නිසා    ....

වැඩිය වාහන නොයන ඒ පාරෙ එක පාරටම මාව පහු අරගන ගියෙ ඩුකාටියක් ... ඒ ගැන ගනන් ගන්නෙ නැතිව මන් කෙලින්ම ඇවිදන් අපාර්ට්මන්ට් එකට ගියෙ දොලහහමාරෙ ලෙක්චර්ස් වලට යන්න හිතාගන පොඩි ඇලට් එකක් දාගන්න ....

පැයක් විතර හොදට නා ගත්ත මම බාත්‍රොබ් එකත් ඇදන් පැන්නෙ ඇදට.... ඇදට වැටුනා විතරයි මටත් නොදැනිම මට නින්ද ගියා ....

 ඇදට වැටුනා විතරයි මටත් නොදැනිම මට නින්ද ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ARCADE the Physcokiller ⌛️ yizhan 🌷completed Where stories live. Discover now