අද මං cemetery එකට ගියත් බනී බෝයි උන්නෙ නෑ, හුම්ම් එයා හිත හදාගෙන ඇති.... එකාතකට මං එයාව හැමදාම මෙතනදි බලාපොරොත්තු වෙන එකත් විකාරයක්.විනාඩි ගානකට පස්සෙ මං වෙනදා වගේම රෝස මල තියලා හැරුණේ ජිමිනාගේ ගෙදර යන්න. ඒත් මං දැක්කේ cemetery එකට ඇවිදන් එන බනී බෝයිව....
හේතුවක් නොදැනම උනත් මගෙ හිතට සතුටක් දැනුනා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fanfictionජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook