31 CHAPTER

206 54 0
                                    

මේ මොහොතේ වෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුව මං එහෙන්මම බනීලගේ දොරගොඩ ඉස්සරහටම ගියා. කලින් වගේම!!!

දෙයක් කෙනෙක් කිව්ව පලියට විශ්වාස කරන්න ඕන්නෑ. මම ඇස්වල කදුලු පිරෙමින් තිබ්බා.

ඒත්.. ඒත් ඒක ඇත්ත නම්,
බනී කවුද?
ජිමින්ශී ඔයා හරිද?
නැත්තම් මට ඇත්තටම පිස්සු හැදිලද?
තවත් බෑ මට අඩන්න ඕනා!!!
ඔව් මං ඇඩුවා කම්මුල දිගෙ කදුලු ගලද්දි මට ඒක දැනුනා..
බනී නිසාද? මං නිසාද? මට තවදුරටත් ඒක හිතන්න ඕනේ උනේ නෑ. නමුත් මට ආයේ ආයෙම හිතුනා..

මගෙ ඇඩිල්ල ඉකියෙන් ඉකියෙ වැඩිවෙද්දී මට ඇහුනා මට දැන් ඕනෙම කරලා තිබුන එයාව..

"ටේ ටේ.."

ඔව් ඒ මගේ බනීගේ කටහඩ..
එයා ආයෙමත්!!!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawulloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now