වෙලාව හත විතර වෙලා තිබ්බත් වෙනදට වඩා එළියක් පරිසරේ තිබ්බා. සමහර විට හැමදාම මෙහෙමද දන්නෑ. මම නොදැක්කට...බනී ගෙදර එයි. නැත්තම් ඇතුළේ නිදියන් නැගිටලා ඇවිත් දොර අරීවි කියලා හිතාගෙන මං එතනම බිම ඉදන් අහස දිහා බලන් උන්නා..
ඒත්, මන් එකපාරටම දැක්කේ ටිකක් වයසක කෙනෙක්.. හුම්ම් එයා බනීලගෙ එහා ගෙදර කෙනාද කොහෙදෝ.
ආහ්! මගෙ මොලේ වෙනදට වඩා වේගෙන් වැඩ කරද්දි මං දුවලා ගියෙ ඒ අජුස්සි එක්ක කතා කරන්න.මං බනීගේ ගෙදර කට්ටියව අහද්දී... අජුස්සිගේ උත්තරේ උනේ,
"ඒ ගෙදර අය ඇක්සිඩන්ඩ් එකකින් නැතිවෙලා"
~~කියන එක!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🥀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fiksi Penggemarජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook