44 CHAPTER

200 52 0
                                    

මට කවදාවත් නොදැනුනු තරම් සනීපයක් බනීගේ පුන්චි ගෙදර මං නිදියන් උන්නු මෙට්‍රස් එකෙන් දැනෙද්දී මං තවත් ඒකට තද උනා.

ඒ සුවද~~ උණුහුම~~

හේයි! පොඩ්ඩක් ඉන්න... මට දැනෙන දේ හරිනම්~~

මං වේගෙන් නිදිමත අමතක කරලා ඇස් ඇරලා බැලුවා. වටපිටාව පැහැදිලි වෙද්දි මගේ ඇස් පුදුමෙන් ලොකු වෙලා ගියා. ඒත් ඒ දේ බලාපොරොත්තුවෙන් නෙවේද මං ඇස් ඇරියේ?

බනී! මං එයාව මගේ ඇගට යට කරන් සෝෆා එකේ නිදාගෙන හිටියා. මගේ දැගලිල්ල දැනිලා වගේ කෙදිරිල්ලක් පිටකරමින් බනී ඇහැරෙන්න ඇහි පිහාටු හොලවද්දී මං ගල්වෙලා ඊයේ සිදුවීම් හිතින් පෙළගස්වන්න උත්සහ කරා.. ගෝෂ් ඇයි මට මතක් නොවෙන්නේ!

බනීගේ ඇරුණු නිදිබර ඇස් මගේ ඇස් එක්ක ගැටෙද්දී මොහොතකින් එයාව තද රතු පාටට හැරිලා ගියා.

වෙච්ච දේ මොක උනත් මට අමතක උනාට එයාට නම් මතකයි වගේ!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now