මම දැනෙන සීතලට පොරවනය ඇතුළෙ තියන කකුලෙ ඇගිලි හකුලව ගත්තා. හෙටින් පටන් ගන්න ක්‍රිස්මස් වැකේශන් එක වෙනදා වගේම සුපුරුදු විදිහට ගෙවන්න වෙනවා කියලා මතක් උනාම දැන් දැනෙන සීතල ඕනවටත් වඩා මට දැනෙන්න ගත්තා.
ඔම්මා අප්පා වෙනදා වගේම එයාලගේ ක්‍රිස්මස් වැකේශන්ස් ගතකරන්න රටවල් දෙකකට යද්දී මට ඕනෙ උනේ නෑ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එක්කවත් යන්න. ඉතින් මට නත්තලට ඉතිරි උනේ ජිමින්ලගේ ගෙදර විතරයි.
මේ අවුරුද්දෙත් ඒක එහෙමමයි! මං තනියමද? ඒත්,
බනී!
එයත් මේ අවුරුද්දේ තනි වෙලා නෙවේද?~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🥀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fanfictionජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook