26 CHAPTER

206 57 0
                                    

අදත් කැෆේ එකට ආව මම එයා මායාවක් නෙවේ! එහෙම වෙන්න බෑ! කියලා හිතටම ඔප්පු කරගන්න ගමන් බලන් උන්නා බනී බෝයි එනකම්...

එයා අදවත් ඒවිද?

නැහැද?

නැහ්.

ඒවී.

හවස කැෆේ එක වහනකම්මත් මට බනීනේ හෙවනැල්ලක්වත් දකින්න හම්බුන්නෑ.

විකාරයක් වගේ උනත් මට හිතෙන තරමටම මගෙ ඔලුව විකාර වෙලා. ඇත්තෙන්ම ජිමිනි කියපු දේ ඇත්තක් වෙන්න පුලුවන් ද?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now