28 CHAPTER

200 55 0
                                    


මං අද ජිමිනිලගෙ ගෙදරින් හුගාක් හවස් වෙලා එන ගමන්.
මගේ කාලකන්නි ජීවිතේ ගැන ඔම්මාට අප්පාට හොයන්න ඕනෙ උනේ නැති නිසා මේ වෙලාවටත් ගෙදර ගියත් නැතත් ඒක ඒ තරම් දෙයක් උනේ නෑ.

ජිමින්ට ඕනෙ උනේ cafe එකටවත් cemetery එකටටවත් මං නොයා ඉන්න එක. එයාගේ වචනෙන් කීවොත් එයාට ඕනෙ උනේ මං හිතින් මවාගන්න කෙහෙල්මල් වලින් මාව ඈත්කරලා තියන එක.

ඒත් මට ආයෙමත් බනීව මැවි මැවි පේද්දි, ඒ හිනාව ඇහෙනවා ඇහෙනවා වගේ තියෙද්දී, මගෙ කකුල් අපේ ගෙදර යන එක අල්ලා දාලා බනීගේ ගෙදර යන්න තීරණේ කරා!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now