බනී!මාසෙකටත් වඩා ළගින්ම ආශ්‍රේ කරලා එකපාරටම අතුරුදහනුත් වෙලා ඊටත් පස්සේ මට ඉන්න එකම යාලුවත් ඒ උන දේවල් හිතේ ඇති උන මවා ගැනීමක්
කියලා කියද්දී මං උන්නේ කඩා වැටිලා.
ඔව් ඇත්තෙන්ම..ඒත් මට බනීව අමතක කරන්නවත් එයා වෙනුවෙන් මගේ හිතේ තිබ්බ හැගීම මරන්නවත් ඕනෙ කලේ නෑ. මං ඒකට උත්සහ කරන්නෙවත් නෑ...
මට ඕනෙ උනේ බනී මායාවක් නම් මං ඒකටත් ආදරේ කරන්න...
මොකද මායාවක් හරි සැබෑවක් හරි මං එයා එක්ක උන්නෙ සතුටින්.. ඔව් ඕනාවටත් වඩා සතුටින්!~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🥀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fanfictionජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook