පුරුදු විදිහට අදත් එතනම...කටු රෝස මලකුත් එක්ක, හැමෝම වගෙ රෝස මලට ආදරේ කරාට මට ඒකෙ විශේශත්වයක් නොදැනුනු තරම්, මං හිතන්නෙ මට ඒක හොයන්න ඕනි උනෙත් නෑ.ඔම්මාගෙ මල් අතුරුදහන් වෙන එක වගේම මං මගෙ යාලුවා..ඒ කියන්නෙ ජිමිනාගෙ ගෙදර යන ගමන් cemetery එකට එන එකත් ගෙදර අයට ගානක් ගිහින් තිබ්බෙ නෑ...
එක්කො එයාලා දැනන් දන්නෑ වගෙ මගෙ විකාර වැඩ ඉවසුවා. නැත්තම් එයාලා ඇත්තටම මේ බවක් දන්නෙ නෑ!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
💜️👀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fiksi Penggemarජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook