මාසයක් වගෙ කාලයකින් හැමදෙයක්ම වෙනස් උනේ ගොඩාක් හොද විදිහට.
ජන්කුක් මගෙ යාලුවෙක්. අපි යාලුවො කිව්වට ජිමින්ට වඩා දෙයක් මගෙ හිත එයාගෙන් ඉල්ලුවා.. ඒත් ඒක එයාට කොහොමද දන්නෑ..මේ හැම දෙයක්ම හොද විදිහට සිද්ද වෙන එක මට ඇත්තටම පෙනුනේ සුනාමියකට කලින් පේන්න තියන මුහුදක නිශ්චල බව වගේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🥀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fanficජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook