අවස්ථා! ඒවා අපිට ලැබෙන්නේ නැහෑ. අපි එවා ලබාගන්නයි ඔනේ.
මං හිටියේ වින්ට'ර් ගෲප් එකේ ෆොටොග්‍රැෆර් ඉල්ලලා තිබුන පෝස්ට් එකකට ඔන්ලයින් ඇප්ලයි කරන ගමන්.
මට ඕනේ වුනේ නැහැ තවදුරටත් කිම් හෝල්ඩින්ග්ස් මත යැපෙන්න. මට ඔනේ වුනේ මගේ ජිවිතේ තුල ජීවත් වෙන්න. තනියෙන් නැගිටින්න.
ඉතුරු ජීවිත කාලෙවත් එයා එක්ක සතුටින් ඉන්න.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🥀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fanficජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook