43 CHAPTER

202 53 0
                                    


සෝල් අහස දිහා බලාගෙනම බනී යි මමයි නත්තල් රාත්‍රිය ගෙවා දමමින් හිටියා.

සෝජු වලින් පිරුනු වීදුරු අපේ අත්වල රැදිලා තිබ්බා වගේම එක බෝතලයක්ම අපි බීලා ඉවරයක් කරලා තිබුනා.. ඒත් තව බෝතලේකින් භාගෙකුත් අපිට බොන්න ඉතිරිවෙලා තිබ්බා.

"ටේ ටේ අයි වෝන්ට් ටු ටෙල් යූ සම්තිං"

රතු වෙලා ගියපු බෝල ඇස් හීනි වෙලා මගේ දිහාට හැරිලා.. මත් බවින් වෙලිලා ගියපු බනීගේ කටහඩ මට ඇහෙද්දී මගේ ඇස් ඒ මූණ පුරා වේගෙන් ගමන් කරා.

මගේ ඉවසීම මටම දැන් විහිළුවක් වගේ!

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now