" කවදා ඉදන්ද??? "
බනීයි මමයි ඊට පැයකට විතර පස්සේ සෝෆා එකේ ඉදගෙන හිටියා. මුල්ම ප්‍රශ්නේ එයාගෙන් ඒ විදිහට ලැබෙද්දි මම ලාවටහිනා වුනා.
" මංවත් දන්නේ නෑ. හැබැයි ඒත්... ඒක මට ඔයා ගැන දැනුණු ෆස්ට් ඉම්ප්‍රෙශන් එක නෙමේ... "
බනී හරිම උනන්දුවෙන් අහගෙන හිටියා. මමත් දිගින් දිගටම මං එයාට ආදරේ කරන්න ගත්ත විදිහ එයාට පහදමින් හිටියා.
අපි අපිටම හොරෙන් අපිටම ආදරේ කරගත්තු විදිහ ගැන කතා කරමින් එදා රාත්‍රියත් සෝෆාවමතම ගෙවලා දැම්මා.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🥀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fanfictionජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook