41 CHAPTER

198 55 0
                                    

මගේ කන් දෙක රත් වෙලා වගේ දැනෙද්දි මං යටිතොල දිවෙන් තෙත් කරමින්ම බනී දිහා බලන් හිටියා.

එයා ලැජ්ජ වෙන්න හේතුව... ඒක.. මාව පිස්සු වැට්ටුවා. එයා ඇදන් ඉන්න ක්‍රොප් ටොප් එක...ඒ ශෝර්ට් එක... මාව~~ ගෝෂ් කොහොමද කෙනෙක් මේ සීතලේ මෙහෙම ඇදන් ඉන්නේ?

මං එයා දිහා බලන් හිටියා. පිළිගන්න මගෙ බැල්ම වල්! ඒක ඕනාවටත් වැඩියෙන්..

ඒත් දෙයක් මතක් වෙලා මං එකපාරටම එයාගේ සරාගි සිරුර මතින් මගේ ඇස් ඉවතට ගත්තා.
බඩුත් උස්සන් මෙහෙ නතර වෙන්න ආවට මට කොහොමද අමතක උනේ?

එයාට, එයා ආදරේ කරන කෙනෙක් ඉන්නවා කියලා !

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now