29 CHAPTER

201 55 0
                                    


දත් ටික තද කරන් මං ඉකිය නවත්තන් හිටියා....

ඩෝ බෙල් එක තද කරගෙම ඉදලත් ඇතුළෙන් ප්‍රතිචාරයක් නැති වෙද්දි මගෙ කකුල් තවදුරටත් හිටන් ඉන්න එකත් ප්‍රතික්ශේප කරා.
දොර ඉස්සරහ ඉදගෙන අඩාගන්නත් බැරුව නැගිටගන්නත් බැරුව මං බනීව ඉල්ලුවා හිතින්.

එයාට ආයෙ එන්න බැරිද?
ඇත්තෙන්ම එයා කොහෙද?

මට පිස්සු හදවන්න එපා බනී!!!

ටිකවෙලාවක් ඔය විදිහට ගෙවෙද්දි මට ජිමිනවත් මතක් උනා. එයා දන්නවනම් මං මෙතන දොරක් ඉස්සරහ ඉදන් උඩ බලන් ඉන්නවා කියලා මාව කොස්සෙන් අතුගාලා ඩස්ට්පෑන් එකට එකතුත් කරයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now