49 CHAPTER

196 49 0
                                    

" ඇයි මං විතරක් ටේටේ! ඇයි මං විතරක් පිස්සුවෙන් වගේ ඔයාට ආදරේ කරන්නේ? ඇයි ඔයාටත් බැරි මටත් ඒ වගේ ආදරේ කරන්න.."

මත් බවින් හීනි වෙලා ගියපු ඒ බෝල ඇස් මගේ ඇස් එක්ක පැටලිලා බනී එහෙම මුමුනද්දී මං තවත් තත්පර ගානක් එයා දිහා ඒ විදිහටම බලාගෙන උන්නා.

ඊළග මොහොතේ මගේ ඉවසීම ඉක්මවා යද්දී මං බනීගේ බෙල්ල මතට නැඹුරු උනේ එයා කියපු දේට වචනෙන් උත්තරයක් නොදීම ක්‍රියාවෙන් එයාගේ අයිතිය තහවුරු කරන්න පටන් ගනිමින්.. ඒකත් අසිහියෙන්!

බනීගේ අකමැත්තක් නැති උනත් මට මතකයි මොකක්දෝ හේතුවකට එයාගේ බෝල ඇස් වල හුගක් කදුලු කැට පිරිලා තිබ්බා.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now