21 CHAPTER

207 56 0
                                    

තාමත් අපි මුණගැහෙනවා කිසිම තේරුමක් නැතුව..

බනීබෝයි එයාගේ ආදරේ ගැන කියවද්දි මං මගේ ආදරේ දිහා බලන් ඉන්නවා.
ආදරෙයෙන්!

ආදරය සුන්දරයිලු!

හිතින් තේරුමක් නැති සම්බන්ධයක් එක්ක පැටලිලා උනත් මට බනී බෝයි ළඟදි දැනෙන නිදහස වගේම සුවදායක හැගීම නිසාම මට දැන් හිතෙනවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා.

ඔව් ආදරේ සුන්දරයි.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now