42 CHAPTER

196 53 0
                                    

බනී ටික වෙලාවකින් සාමකාමී තත්වයට පත්වෙලා හිටියා. ඒ මං එයා දිහා අසාමාන්‍ය විදිහට බලන එක නතර උන නිසා වෙන්න ඇති. ඒත් ඒ හීනි ඉන~~ ආර්ග්ග් මං මගේ ඇස් පාලනේ කරන් හිටියා.

එයා ගොඩක් සතුටු උනා. නොකියම එකපාරටම එයාගේ ගෙදරට පැනලා ක්‍රිස්මස් වැකේශන් එක ගතකරන්න ආපු එකට. එයා එයාගේ සතුට ප්‍රකාශ කරේ මගේ වම් කම්මුල මත එයාගේ දෙතොල් තවරමින්... ඒක තත්පර දෙකක් උනත් ඊට අඩු උනත් ඒක මට දැනුනා සීතල මෘදු ස්විට් වෙට්~~

එයාගෙන් කොහොමවත් ඒ වගේ රිඇක්ට් එකක් බලාපොරොත්තු නොවුනු මම හොල්මන් වෙලා වගේ එයා දිහා බලද්දී එයා මුකුත් නොවුනා වගේ හිනාවෙලා කිචන් එක දිහාට ඇවිදන් ගියා.

එක්කෝ මං ඉන්නේ හීනෙකද?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁

Glamorous♡                                                           (Completed)Where stories live. Discover now