20 CHAPTER

207 57 0
                                    

බලාපොරොත්තු තිබුනේ සුන්වෙන්න.. විශේෂයෙන්ම මගෙ ජීවිතේ තුළදී ඒක එහෙමයි.

බනී බෝයි කිව්වා එයා කෙනෙක්ට ආදරෙයිලු! ඔම්මා අප්පා නැතිවෙලා තනිඋන ජීවිතේට බලාපොරොත්තුවක් උනේ ඒ කෙනාලු!

බනී බෝයිගේ ඇස් ඉලිසුනා එයාගේ ආදරේ ගැන කියද්දී..

මට දුකයි. නෑ ඒත්..
මට සතුටුයි මගේ ආදරේ එයාගේ ආදරේ හොයාගත්තු එකට.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

🥀

~MiyawilloW🍁






Glamorous♡                                                           (Completed)Where stories live. Discover now