ග්‍රීන් වර්ල්ඩ් කැෆේ එකේ බනී බෝයි එනකම් බලන් උන්නු මම ගැස්සිලා ගියේ පිටිපස්සෙ ඉදන් ආව අත් දෙකකින් මගෙ ඇස් වැහිලා ගිය නිසා...
කවුරු වෙන්න පුලුවන් ද?
වෙනකවුද මගෙ බනීබෝයි ඇරුනම.. එයාගෙ සුවද ,ඒ ඇගිලිවල ස්පර්ශය ඒ හැමදේකින්ම ඒ එයාමයි කියලා මට ආයෙමත් සනාත කෙරෙව්වා..
ටිකකින් එයා ඒ අත්දෙක අරන් ටේබල් එක ඉස්සරහට එනගමන් "ටේටේ ඔයා මාව අදුරගත්තෙ නෑනේද?" කියලා හිනාවෙවී ඇහුවේ ඒ මන්දාකිනියක් වගේ තිබ්බ බෝල ඇස් අස්සෙ මාව අතරමං කරවන ගමන්...
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🥀
~MiyawilloW🍁
YOU ARE READING
Glamorous♡ (Completed)
Fanficජීවීතේ පළවෙනි වතාවට මට කටු මලක ලස්සන පේන්න පටන් ගත්තා..... කිම් ටේහ්යුන්ග් ~ _Taekook fan fiction (short chapters) _Top tae & Bottom kook