12🐥🐱

602 118 42
                                    

Jimin pov...

අද තමා...ජින් හයුන්ගෙ ඔම්මා එක්ක ඉන්න අන්තිම දවස. ජින් හයුන්ගෙ ඔම්මා කියපු විදිහට මට පුලුවන් හෙට මගෙ මුහුන කණ්නාඩියෙන් බලන්න..මේ ගත උනු මාසේටම එක පාරක් මගෙ මුහුන මට කණ්නාඩියෙන් බලන්න ජින් හයුන්ගෙ ඔම්මා ඉඩ දුන්නේ නැ...හැමදාම උදේට නැගිටලා එයා දෙන දේ කලා පැයක් ව්‍යායාම කරලා මුහුනට එක එක ජාති ගැවා...එ වගෙම නොකිව්වට මට දැන් මගෙ බර අඩුයි කියලා දැනෙනවා...

🦊 මොනාද කල්පනා කරන්නේ...

ජින් හයුන්..කොයි වෙලෙද ආවෙ මම දැක්කෙත් නැ ..

🐥 මොකුත් නැ හයුන්..

🦊 එක නෙද මම කිව්ව එව්වා කරා නෙද ..

🐥 ඔව් අනේ..එත් ඇයි ඔයා මට සිංදු කියන්න රගපාන්න එතකොට නටන්න කිව්වේ

🦊 හෙට ස්කුල් ගියාම බලමු ..

🐥 හයුන් මගෙ පෙනුම කොහොමද ..ඇයි ඔයලා මට මගෙ මුහුන බලන්න දෙන්නෙ නැත්තේ ඇයි ..

🦊 අයියො ජිමින් ..කුල් බේබී හෙට විතරයි ..

🐥 ම්ම්...

🦊 දැන් එහෙනම් නිදාගන්න ..ගුඩ් නයිට් ...

🐥 ගුඩ් නයිට් හයුන්..

ජින් හයුන් ගියාට පස්සේ මම බෙඩ් එකට නැගලා කල්පනා කරේ හෙට ඉදලා ඉන්නේ කොහෙද කියලා . හොස්ටල් එකෙ නම් දැන් කොටින්ම ඉන්න බැ...මගෙ බඩු ඔක්කොම ටේ හයුන් අයින් කරගෙන ගියපු නිසා එ රුම් එක කාටහරි දිලා ඇති.... යුන්ගී හයුන්ට මාව නිකමටවත් මතක් වෙන්නේ නැතුව ඇති...ආශ් ජිමින් ආපහු එ මිනිහා ගැන හිතන්න එපා...තමුන්ට පිස්සුද... එයා හොඳ කෙනෙක් නෙමේ එයාට ඕන උනේ මාව විනාශ කරලා දාන්න... එත් ඉතින් එයා මාව විනාශ කරේ ගොඩක් කාලෙකට කලින්නේ...දැන් හිතන්න එපා ජිමින්..නිදාගන්න ..

.

.














Next day morning 🍁🌿

A/pov..

උදේම ජිමින්ගෙ රුම් එකට ආපු ජින් බලෙන්ම ජිමින්ව නැගිට්ටවලා වොශ් රුම් එකට යැව්වේ නාගෙන එන්න කියලා

කොහොමින් කොහොම හරි විනාඩි තිහක් විතර නාපු ජිමින් බාතොබ් එකත් ඇදගෙන එලියට ආවේ තමන්ගේ තෙත කොන්ඩේත් ගස ගස

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now