40🐥🐱🐰🐯

720 105 40
                                    

Yoongi pov...

මගෙ ඔම්මාට මානසික ලෙඩක් මම කොහොමද එක විශ්වාස කරන්නේ .. අප්පා කියන්නේ ඔම්මාට මම නැති සංකාව නිසා හැදුනු ලෙඩක් කියලා .. ජිමින් කිව්ව එක ඇත්ත මම අද ආවේ නැතුව හිටියා නම් ගොඩක් පසුතැවෙන්න ඉඩතිබ්බා.. අප්පා හුගක් වෙනස් වෙලා එයාට දැන් පව්ලට වඩා බිස්නස් වටින්නේ නැ එයා ඔම්මා ගැන ගොඩක් කෙයා කරනවා.. ..මට ගොඩක් සතුටුයි එ ගැන .. ඇත්තටම මනුස්සයෙක් ට දෙයක අගයක් දැනෙන්න එ දේ නැති වෙලා යන්නම ඕන මගෙ අප්පාට උනත් එක තමා උනේ.. එයාට මාව එතකොට ඔම්මාව දෙන්නාවම නැති උනා ඉතින් එයා ගොඩක් එ ගැන පසුතැවිලා.. .. මට සතුටුයි අන්තිමට එයා ආදරණී මනුස්සයෙක් උනු එකට

* යුන්ගී මට කියන්න දෙයක් තියෙනවා*

🐱 අහ් අප්පා කොයි වෙලෙද ආවේ මම දැක්කෙ නැ .

*  මම ආවේ ඔයා ඔම්මා දිහා හිනා වේවි බලන් ඉන්නකොට එත් ඔයා ලොකු කල්පනාවක හිටපු නිසා වෙන්න ඇති මාව දැක්කේ නැ .*

🐱 ම්ම් සමාවෙන්න අප්පා ..

*  යුන්ගී එකට කමක් නැ මට ඕන උනේ සමාව ගන්න එයා මැරුනේ මම නිසා *

🐱 කවුද

මට හිතාගන්න බැ අප්පා කියන්නේ කා ගැන ද කියලා .. බැරි වේලාවත් අප්පා කියන්නේ ජිමින්ගෙ ඔම්මා ගැන ද..

* ඔයා ආදරේ කරපු පිරිමි ළමයා එයා ගැන මම කියන්නේ එයා මැරුනේ මම නිසා මම කවදාවත් මට එකට සමාවක් දෙන්නෙ නැ * 

🐱 යා අප්පා මිච්චසයො... මගෙ ජිමින් ජිවත් වෙනවා..

මොනාද මේ අප්පා කියන්නේ ජිමින් මැරිලා අම්මො මට හිනෙන්වත් හිතන්න බැරි දෙයක් අප්පා කියන්නේ .. ඇගෙ මයිල් පවා කෙලින් උනා බය උනු පාරට..

*  මොකක් එයා ජිවත් වෙනවාද දෙයියනේ එතකොට කොහොමද එයා බේරුනේ *

🐱 එයා බෙරෙන්න එයාට මොකුත් උනේ නැ අප්පා ජිමින් හොදින් එයා ඉන්නවා මම එක්ක.. එතකොට අර ඔම්මා එක්ක හිනා වේවී ඉන්න මගෙ පනව මේ ලොකෙට ගෙනාවේ මගෙ ජිමින්

*  එත් පුතේ මගෙ මිනිස්සු කිව්වා නේ ජිමින් බුසාන් වල ගගකට පැන්නා කියලා එදා තමා මට තෙරුනේ මම කරේ වැරැද්දක් කියලා ..අද වෙනකන් මම එක දවසක් නිදහසේ නිදාගත්තේ නැ හැමදාම එ කදුළු පිරුණු ඇස් හිනෙන් පෙනිලා ඇහැරෙනවා .. එත් අද මට පුලුවන් හොදට නිදාගන්න මොකද එ දරුවා හොදින් දෙයියනේ ඔබ තුමාට ගොඩක් පිං මට වැරදි හදාගන්න අවස්තාවක් දුන්නාට.*

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now