A/pov..
අලුත් සතියක් ආරම්බ වෙද්දී ගත උනු සතිය තුල යුන්මින් දෙන්නා අතරේ සාමාන්‍ය මට්ටමට සම්බන්ධය පැවැත්තුනා... එ වගෙම යුන්ගිට මැරි කරවන්න හදපු ගැණු ළමයා යුන්ගිගේ යුනී එකට ආවේ යුන්මින් සම්බන්ධය යුනී එකට වගෙම එ ගැණු ළමයාටත් රහසක් වෙද්දී....
.
.
🐥 අතහරින්න හයුන් මාව ..
🐱 ජිමින් පොඩ්ඩක් තෙරුම් ගන්න මැනික ..
🐥 මට මොකුත් තෙරුම් ගන්න ඕන නැ ඔයාගෙ ෆියොන්සේට කියලා ඔය ඩික් එක සක් කරගන්නවා
🐱 බාබා ඔයා නිසා ඇවිස්සුනු එව්වා එකීට කියලා රෙද්දටද සක් කරන්නේ ...
යුන්ගී හිටියේ ජිමින්ව වොශ් රුම් එකක් ඇතුලේ හිර කරගෙන ..එකට හෙතුව අද ජිමින් ඇදගෙන ඇවිත් තිබුනේ කොට ඩෙනිම් කලිසමකට සුදු පාට බැගී ටී එකක් ...
🐥 හයුන් .ඔයා මට කිව්වා ආපහු මගෙ ඇගට අතක් තියන්නේ නැ කියලා ..
🐱 ම්ම්.. යන්න කො එලියට මම ටිකකින් එන්නම්..
ජිමින්ව අතහැරලා තමන්ගේ කලිසමේ බෙල්ට් එක ගලවපු යුන්ගී තමන්ගේ සමාජිකයාව සනසන්න ගත්තා ...
ටික වේලාවක් තමන්ගේ නම කියව කියව සමාජිකයාව සනසන යුන්ගී දිහා බලන් හිටපු ජිමින් වොශ් රුම් එකෙන් එලියට ආවේ යුන්ගිගේ අන්තිම බලාපොරොත්තුවත් කඩ කරලා ...
.
.
.
.
🐯 කොහෙද ගියේ බොලේ ආ..
කැන්ටින් එකට ඇවිදගෙන එන ජිමින්ව දැකලා ටේහයුන් කෑගෑහුවේ ජිමින් හීනීයට හිනා වෙලා ටේහයුන් ගෙ ඔඩේක්කෙන් වාඩි වාඩි වෙද්දී ..
🐥 මීනීගෙ හිතට හරි නැ ටේ ටේ..
🐯 එ මොකො එ ආ..
🐥 මට හිතෙනවා නේ අපිට මේ විදිහට ගොඩක් කල් ඉන්න ලැබෙන්නේ නැ කියලා ...
🐯 අපේ ජිවිතේ කොයි වෙලේ කොයි විදිහට වෙනස් වෙයිද දන්නේ නැ මිනී එත් මේ අපි දැන් ඉන්න මොහොතේ සතුටින් ඉමු තෙරුනානේ ආ....
ජිමින්ගෙ කම්මුල් දෙකටම හාදු තිබ්බ ටේ ජිමින්ව තමන්ගේ ඔඩේක්කෙන් අයින් කරලා එහා පැත්තේ පුටුවෙන් වාඩි කරේ ජිමින් ටේහයුන් ගෙ ස්ටොබෙරී ජුස් එක අරන් බොද්දී..

YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Разное😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...