6🐥🐱

644 126 50
                                    

A/pov..

කොල්ලො ඔක්කොම කැම්පින් ගහාන පෙලෙස් එකට ඇවිත් ටෙන්ට් එහෙම ගහලා ගහාක් පාමුල ඉදගත්තේ ජින්ගේ අතින් හදපු කිම්චි රයිස් එක්ක සුසී කන්න...

🦊 හිමින් කන්න ටේහයුන්

🐯 හිමින් කන්න යා පිස්සු ද...මේක හිමින් කෑවොත් මට චුට්ටක් විතරයි කන්න වෙන්නේ ..

🐥 එක ගොඩාරියක් ....රසයි...අම්..

🦊 අනා ටේහයුන් ..මේ මාස් මෙලොස් එක කොහෙන්ද හොයාගත්තේ ..අනේ බලන්න කො ජුන් මේයාගෙ හුරතරේ ..

🐨 ජිනි අපිත් හදමුකො ජිමින් වගෙ ළමයි ටිකක් ..

🐴 උබලා දෙන්නට තියෙන අමාරුවට හැදුවේ නැත්නම් තමා පුදූමේ..

🦊 මොකද්ද යකො ටො කිව්වේ ඇන්ටික් අවලම් අස්පයා...මම අද තොට...දිපිය ඕක මෙහෙට..

🐨 හොඳ වැඩේ...

හොබිගේ අතේ තිබුනු පිගාන ගත්ත ජින් එකාත් ටේට දුන්නේ හොබී මේ මොකද්ද උනේ කියලා තාමත් කල්පනා කරද්දී

🦊 මට අපහස කර කර මගෙ කෑම කන්න තොට ලැජ්ජා නැද්ද අස්පයො..අහ්..ඔම්මා ..බුවෑක්🤢🤢🤢 ...

ජින්ට එච්චරයි කියන්න හම්බුනේ ජින් තමන්ගේ කටත් අල්ලගෙන කැලේ පැත්තට දිව්වේ නම්ජුනාත් ජින් පස්සේ දුවද්දී ..

🐥 මොකද උනේ එ..

🐱 ඔයාටත් ලගදිම එහෙම වෙයි .පැටියො...

මෙච්චර වෙලා ජිමින් දිහා බලන් හිටපු යුන්ගි ජිමින්ගේ කනට කරලා කිව්වේ ජිමින් යුන්ගිට ඔරවලා ටේහයුන් හොබි දෙන්නා මැද්දට යද්දි

Yoongi mind - මට මොකට රවනවාද මන්දා ..අනික මම වැරදි දෙයක් කිව්වේ නැනේ මම කිව්වේ ලගිදිම එයාටත් වොමිට් කරන්න වෙයි කියලා නේ... එ විතරක් ඈ මගෙ ලග ඉන්න බැ අර කිරි පණුවො දෙන්නා ලග හිටිහැකී.. හිටපන්කො අද රැට මම කරන්න වැඩක් .......

.

.

.







At night ....

🦊 මායි ජුනුයි කොහොමත් එක ටේන්ට් එක්...

🐨 එක හරි එතකොට ඔය හතර දෙනා ....

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now