A/pov....
🐥 අහ්ම්.......
ජිමින් තමන්ගේ කටින් පිට වෙන්න යන කෙදිරිම් සද්ද නවත්තගන්න උපරිම වෙහෙසක් දැරුවත් තමන්ගේ දුර්වල ස්තානයක් උනු නිපල් සක් කරද්දී නම් එය පාලනය කරගන්න බැරු උනා ...
🐯 ඊව්..තොපි දෙන්නා ඇමිනෙනවාද යකො පොදු බස් එකක් ඇතුලේ ..
ටේහයුන් ඇහුවේ තමන්ගේ පිටිපස්සට වෙන්න තියෙන සිට් එකේ ඉන්න යුන්මින් දෙන්නාගෙන්....
🐱 තොටත් ඕන්නැත් පුකක් නැ පගයා කට වහාගෙන හිටපන්කො හුට්ටො..
🐯 කට නෙමේ තොපි දෙන්නා ඉන්න තැන ඔක්කොම වහාගෙන ඉන්න ඕන
ටේහයුන් කිව්වේ පිටිපස්සට හැරෙන්නෙම නැතුව ..කොල්ලාට එ තරමට සැකයි ජිමින්ගෙ ඇගේ ඇදුම් තියෙනවා ද කියලාත් ..
🐱 ඔයාටත් බාබා පොඩ්ඩක් ඉවසන්න බැනේ රෙද්ද ..
🐥 ඉතින් තමුන් මොකද මගෙන් කිරි බොන්න ඕන ආවේ
🐱 ඔයාගෙන් බොන්නේ නැතුව මම අල්ලපු ගෙදර නංගිගෙන් බොන්න ද අප්පා
🐥 කියන්න බැ මීට කලින් බිව්වාද කියලා කවුද දන්නේ
🐱 දැන් මොකද හරහට කතා කරන්නේ අනේ ..පොඩ්ඩ බැරි වෙන්න බැ ගිනිපුග් ගාය හැදෙනවා..
🐥 ආ දැන් මට ගිනිපුග් ගාය ඉතින් මොකද මම එක්ක ඉන්නේ...
🐱 මම එහෙම නෙමේ කිව්වේ බාබා ..
🐥 අනේ මේ යුන්ගී හයුන් යනවාද වදයක් නොවී මම එක්ක කතා කරලා ඔයාට ගිනිපුග් ගාය හැදුනොත් එහෙම ..
🐱 අඩො ටේයා මොකද බන් මේ උබේ ඔම්මා මගෙ බොයිෆෙන්ඩ් ට මොනාද කන්න දෙන්නේ..
🐯 වැඩිය නැ කතුරුමුරුංගා කොල
🐱 ඈ..
🐥 ටේ ටේ මගෙන් කුනුහරුප අහගාන්න එපා හොදේ දෙන්නේ උඩ දාලා පයින් විසික් වෙන්න
🐯 ගහායි මෙන් කියලා උඩ දාලා
🐥 ඇයි බැ කියලා හිතුවාද
🐯 බැ තමා
🐥 අනේ මේ මට පුලුවන්
🐯 අනේ කොටො පුලුවන් දෙයක් කියපන් බලන්න ඇයි යකො..

YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Ngẫu nhiên😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...