1🐥🐱

2.3K 182 35
                                    

Jimin pov...

එපා වෙනවා දෙයියනේ මේ ගෙදර හැමදාම මොකක් හරි පාටියක්.ඇයි ඩෑඩ්ට බැරි ඔම්මාවයි මාවයි කොහෙහරි එක්කන් යන්න ඇවිදින්න ..ඔම්මා හරි ඩෑඩ්ට ඕන සල්ලි විතරයි එකනේ පව්ල අමතක කරලා දාලා තියෙන්නේ ..

මම පාක් ජිමින් මට දැන් අවුරුදු 16 වෙනවා.. ඕ පොඩ්ඩක් ඉන්න ..හෙටින් පස්සේ මට 17 යි.. මම දැන් ලොකු කොම්ලෙක්.. එතකොට මගෙ ඔම්මා තමා මම මේ ලොකේ ආදරෙම කෙනා .මොකද ඩෑඩ් කියන්නේ නමට විතරක් ඩෑඩ් නිසා ..මම එයාට වැඩිය කැමති නැ ..

හෙට මගෙ උපන්දින පාටි එක මේ පාර ඩෑඩ් එක ලොකුවට ගන්න ඉන්නේ මුළු බුසාන්වලම ඉන්න පොසත් මිනිස්සු හෙට අපේ මැන්ෂන් එකට එනවා.. මම පොඩ්ඩක්වත් කැමති නැ එකට... මොකද එ මිනිස්සු ඔම්මා ඩෑඩ් ලග නැති තැන මට අලයා අලි පැටියා කැත බතල කොටේ කියලා විහිලු කරනවා...

" ජිමින් පුතා මොනාද කල්පනා කරන්නේ මගෙ මැනික "

ඕ ඔම්මා ඇවිත් එත් මම දැක්කෙවත් නැ ඔම්මා එනවා..එයා ගියේ හවස් වෙනකන් එන්න වෙන්නේ නැ කියලා නේ..එත් ඉක්මනින් ඇවිත්

" මොනාද දරුවො මගෙ මුහුන දිහා බලන් ඉන්නේ ඔයාට අසනිපයක්ද "

ඔම්මා මගෙ නලළට අත තියලා උනද කියලා බැලුවේ මම ඔම්මාගෙ ඉන වටේ අත් යවලා බදාගනිද්දී ..

🐥 ම්ම්..කලින්..ආවේ ඇයි ඔම්මා මම හිතුවේ තව හුගක් වේලා යයි කියලා ..

" ඉක්මනින් වැඩ ටික ඉවර කරගත්තා ජිමින් ..ම්ම් "

🐥 ඔම්මා ලගින් සැර සුවදක් එනවා.. මොකද්ද එ පපියුම් එක ආ..

" ආ.. අලුත් එකක් මම ඉක්මනින් එන්නම් ජිමින් වොශ් එකක් දාගෙන "..

ඇයි ඔම්මා එච්චරටම කළබල උනේ .අනේ මන්දා එක එච්චරටම කළබල වෙන්න දෙයක් ද...

.

.




Jimin birthday praty ✨️✨️

" happy birthday my love "

මම කේක් එක කැපුවාට පස්සේ ඔම්මා මාව බදාගෙන විශ් කරා.. ඔම්මාවත් ආපිට බදාගත්ත මම ඔම්මා ලගින් අයින් උනේ ඊයේ ආපු සැර ප්පියුම් සුවද ආපහු ආව නිසා ..

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now