Jimin pov...
අනේ දෙයියනේ හයුන්ගීලා මම වෙනුවෙන් ගොඩක් මාහන්සී වෙලා .මම ඇත්තටම විහිලුවට කිව්වේ අද ලන්ච් එක එ දෙන්නට හදන්න කියලා එත් එ දෙන්නා ඇත්තටම එක කරලා .. පිලිස් දෙවියනේ මගෙ හයුන්ලාටන්ම් කවදාවත් කරදරයක් කරන්න එපා .. එයලාව හැමදාම සතුටින් තියන්න...පිලිස් මගෙ සතුට නැති කරලා හරි එයලාව සතුටින් තියන්න....
🐯 මිනියො කාපියකො යකො..අපිටත් බඩගිනි
🐴 ඔව් බාබා ඉක්මනින් කන්න පටන් ගන්නකො...අපිටත් බඩගිනි
🐥 හරි අනේ කමු...
මම එහෙම කියලා කන්න ගත්තේ හයුන්ලාත් කන්න පටන් ගනිද්දී ..ඇත්තටම මට ජින් හයුන්ව ජුන් හයුන්ව ගොඩක් මතක් වෙනවා එත් එ දෙන්නා කොහෙද ඉන්නේ කියලා අපි කවුරුත් දන්නේ ...මට බය නැතුව ඉන්න පුලුවන් එකම කාරනය එ දෙන්නාම එකට ඉන්නවා කියන එක ....
.
.
.
A/pov..
විමින්හොප් තුන්දෙනා කලා ෆිල්ම් එකක් එහෙම බලන්න ස්නැක් පැකට් ටිකකුත් අරගෙන ටිවි එක ලගට ගියේ රැට මොනාහරි ඕඩර් කරලා කනවා කියලා හිතන්..
🐥 අපි සොම්බි එකක් බලමු හොදේ..
🐴 අයියො ජිමින් ඔව්වා පොඩි උන් බලන්නේ අපි දිල් වාලේ පුචුනේ ලගා බලමු හාද...
🐯😂 අඩො වයි පගයො...
🐥 හොබි හයුන් සොම්බි බලන්න බයයි නෙද ..හ්ම්.හ්ම්..කමක් නැ එහෙනම් අපි වුල්ෆ් එකක් බලමු..
🐴🙂 ඇයි බන් කොහෙන් ගියත් මරාගෙන කන එව්වා බලන්න හදන්නේ ආ
🐥😂ඔයා බයයිනෙර්..
🐯😂 ඔව් ඔව් මු ඉන්න තැන අපිට හොල්මන් ෆිල්ම් බලන්න බැ මිනී මූ බයයි.....
🐥 එහෙනම් ඉතින් මොකක් හරි බලමු...
ජිමින් කිව්ව එකට උඩ පැනලා හා කිව්ව හොබී දිල්වාලේ දුල්හානීයා ලෙ ජයගෙ 😂💔 ෆිල්ම් එක දැම්මේ ටේයි ජිමිනායි එක තැන වාඩි වෙලා ෆිල්ම් එක බලන්න ලැස්ති වෙද්දී ..
.
.
.
ඔය විදිහට ටික වේලාවක් ගියා ටේහයුන්ගේ උරහිස් දෙකෙන් ඔලුව තියාගෙන ෆිල්ම් එක බලන ගමන් හිටපු ජිමින්ට නොදැනිම නින්ද ගියේ ෆිල්ම් එකට සම වැදිලා හිටපු ටේටත් හොරා...
YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Random😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...