11🐱🐥

593 124 27
                                    




A/pov...

ජින් ජිමින්ව ඇදගෙන ආවේ තමන්ගේ ඔම්මාගේ ෂැලොන් එකට... එක පාරටම කියුට් පිරිමි ළමයෙක්ගෙ අතින් ඇදගෙන ආපු ජින්ව දැකලා මිසිස් කිම් බය උනත් ජින්ගේ රැප් එකට පුං සිද්ද වෙන්න මිසිස් කිම් උනු ඔක්කොම දෙවල් දැනගත්තා...

" ජිනී...මට මාසයක් දෙන්න මම මේ කොල්ලාව මොඩ්ලින් කෙනෙක් කරලා ගන්නම්...."

🦊 මම දන්නවා මාම් එකනේ මම ඔයා ලගට එයාව ඇදගෙන ආවේ...

🐥 හයුන්...

" ජිමින් ..නෙද..නම බය වෙන්න එපා පැටියො ..මට පුලුවන් ඔයාව ලස්සන කරන්න...අනික මාසයක් විතර ගෙදර ඉදගෙන ඔන්ලයින් ක්ලාස් තමා ඔයාට ඉන්න වෙන්නෙ..මට පුලුවන් ඔයාව මේකාප් වලින් ලස්සන කරන්න එත් ජිමින් එක සදාකාලික නැ...එකායි මම මාසයක් දෙන්න කිව්වේ..අපි ටිකක් මාහනිසී වෙලා හොඳ ප්‍රතිඵලයක් ගමු..."

ජින්ගෙ ඔම්මා..ජිමින්ගෙ ඔලුව අත ගලා කිව්වේ.ජිමින්..ඕන දෙයක් වෙද්දෙන් කියලා ඔලුව වනද්දී...









Next day morning 🍁🌿

🦊 මොකද කට්ටිය සද්දේ නැත්තේ.

කැන්ටින් එකට ආපු ජින් හැමදාම ඉදගන්න තැනින් ගිහින් ඉදගත්තේ තමන්ගේ බොයිෆෙන්ඩ් වගෙම අනිත් අයත් එතන නිසා...

🐴 ජිමින් ආවේ නැද්ද...

🦊 ජිමින්ට ටික කාලයක් වෙනකන් යුනී එන්න වෙන්නෙ නැ මම පින්සිපල් එක්ක කතා කරා..

🐯 මොකද්ද ඔයා කරන්න යන්නේ හයුන්......

🦊 මේ පාර ස්කුල් එකේ බෙස්ට්ම කපල් එක එ කිව්වේ යුනී කින් ඇන්ඩ් කුයින් තරගෙට ඔයා ජිමින් එක්ක තරග වදින්න යන්න ඕන...

🐨 එතකොට අපි දෙන්නා..

🦊🤧 මේ පාර මට බැ ජුන්..මාහන්සී..ඇගට...ටේ ඔයා හොදට පැක්ටිස් කරන්න ..මොකද ජිමින් දැනටමත් පැක්ටිස් කරනවා...

🐯 ආ...මම හිටියේ එමා එක්ක යන්න එත්..කමක් නැ ඉතින්

🦊 ජිමින්ට කැතයි කියපු ගෑනුන්ට බෙල්ල වැල දාගන්න මම වැඩේ සෙට් කරන්න යන්නේ ටේහයුන් උපරිම සප් එක ඕන...

🐯 ආනිවා .

🐴 ම්ම් එහෙනම් මොනාහරි කලා යමු නෙද ..

🦊 ජුන් මට ඕන වෙජිටබල් ඩිස් එක්ක බත්...එකක් ගිහින් අරන් එන්න.

🐨🤧 ජිනී මැනික ඇයි වෙජිටබල් ඔයා කන්න ආස නැනේ..

🦊 දැන් ආසයි ගිහින් අරන් එන්න...

🐴 බෙහෙත් ටිකක් අරන් දිපම් ජින් හයුන්ට...

🐯 ඔව් එක ඇත්ත..












🐥 මිසිස් කිම්...

" ජිමින් ඔච්චරටම ඇන්ටි කියන්න බැරි ද ආ..".

🐥 සොරි මට අමතක උනා..

" ඔකේ දැන් ඇයි කතා කරේ"..

🐥 මේක කොච්චර වෙලා මුහුනේ තියාගෙන ඉන්න ඕනද

" විනාඩි විස්සක් ජිමින් තව වෙලා තියෙනවා .."

🐥 මොනාද මේ අප්පේ යොගට් සුවදකුත් එනො..

" යොගට් තියෙනවා ..ඕක හදන්නේ කොෆි කුඩු යොගට් එතකොට අමු කහා කඩල පිටි...එකතු කරලා.."..

🐥 ඕ...මෙකෙන් මම ලස්සන වෙයිද

" අනේ පැටියො ඔයා ලස්සනයි මෙකෙන් වෙන්නෙ ඔයාගෙ හැංගිලා තියෙන ලස්සන එලියට එන එක "...

🐥 මම ලස්සන නැ ඇන්ටී..

" මෝඩ ළමයා..ඔයා ගොඩක් ලස්සනයි ...කො දැන් විනාඩි විස්ස ඉවරයි...කෝ ඕක හොදගෙන එන්නකො මේ කැරට් ජුස් එක බොන්න."..

🐥 හරී..

ජින්ගේ ඔම්මාගේ ෂැලොන් එකේ ඔය විදිහට වෙද්දී ...








🐱 කොච්..ඇයි මට කතා කරේ..

' යුන්ගී..හෙට මැච් එක ගොඩක් භයානකයි හ්ම්..එක නිසා හෑමොටම වේලාසනින් නිදාගන්න කියන්න අජන්ටිනාව කියන්නේ හොර කරන්න ඉපදුනු රටක්.

🐱 තෙරුනා කොච්..

' එ වගෙම යුන්ගී..ගොඩක් කෙන්තී ගන්න එපා..එක ඔයාට අවාසී මේ මැච් එක දින්නොත් අපිට තව මැච් තුනයි තියෙන්නේ තෙරුනා නේ."

🐱 ඔව් කොච්...

' දැන් යන්න ගුඩ් නයිට්"...

කොච්ට් සමු දුන්න යුන්ගී තමන්ගේ නේවාසිකාගරයට ඇවිත් කොච්ගෙ පණිවිඩය හෑමොටම දිලා නිදාගන්න ඇස් පියාගත්තේ හෙට තරගය කොහොම හරි දිනනවා කියලා හිතාගෙන ..

🐱 jimin පුලුවන් නම් මේ මාසේ ටිකට මගෙ ඔලුවට නෑවිත් ඉන්න ඔයා ඔහොම ආවාම මට හිත එක තැනක තියාගන්න බැ ජිමින්...







......................................................................

කොටයි තමා එත් මොනා කරන්න ද

ඩේලි දෙනොනේ 🤧

මට නිදාගන්න ඕන එත් ඔන්න දුන්නා මම ගුඩ් නයිට් 🌿🌿🍁

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now