A/pov..
යුන්ගී යුන්ගිගේ ෆියොන්සේ එක්ක සොල් #### කැෆේ එකේ ඉදගෙන හිටියේ කෙනෙක් එනකන් ..
🐱 මොකද සේරී එයා තාම නැත්තේ
යුන්ගී ඇහුවේ කැෆේ එකෙන් ගත්ත තුන්වෙනී ඇමරිකානො එකත් බොන ගමන් .
🌼 ම්ම් මටත් එක තමා තියෙන ප්‍රශ්නේ යුන්ගී එයා කවදාවත් මෙහෙම නැ මම තමා හැමදාම පරක්කු වෙලා එන්නේ එත් අද.. ම් මට බයයි මගදී මොකක්..හරි..
🐱 ශ් ..ශ්..එහෙම දෙයක් නැ සේරී. කො පිටිපස්ස හැරෙන්නකො අර දුවගෙන එන කෙනාද ..ආ..
යුන්ගී කිව්වේ අතේ බැදලා තියෙන වොච් එකෙන් වේලාව බල බල දුවගෙන එන කොල්ලෙක් දිහා බලන් ..
🌼 ඔව්...
යුන්ගී කිව්ව එකට පිටිපස්සට හැරුනු සේරී තමන්ගේ පුටුවෙන් නැගිටලා අර පිරිමි ළමයා දිහාට දිව්වේ යුන්ගී ඉක්මනින් අහක බලාගනිද්දී .. නැ ඉතින් මෙච්චර වෙලා තමන්ගේ කෙල්ල වගෙ හිනා වේවී හිටපු කෙල්ල වෙන කොල්ලෙක් බදාගනිද්දී එක ටිකක් අපහසුයි වගෙනෙ අපේ යුන්ගිට උනෙත් එක ✋
.
.
.
.
🌼 යුන්ගී මේ ඉන්නේ මගෙ බොයිෆෙන්ඩ් ම්ම් ..එතකොට මේයාගෙ නම ශෙන්
🐱 හායි ශෙන් මම යුන්ගී ඔයාගෙ ග්රල්ව බදින්න ඉන්න කෙන
SN - ම්ම් යුන්ගී විහිලු කරන්න දක්ෂ නැනේ
🐱 හී.. දැන් අපි කතාව ට එන්ට්රර් වෙමුද ආ .තවත් පරක්කු කරන්න කරන්න වෙන්නෙ මගෙ කොල්ඩ් ක්‍රෂ් එක ඇන්ග්රි ක්‍රෂ් එක වෙන එක ..
🌼 යුන්ගී අපි සාමාන්‍ය විදිහට ඉමු වෙඩින් එක දවස වෙනකන් ..වෙඩින් එකට කලින් දවසේ රෑ මම ශෙන් එක්ක යනවා...
🐱 එහෙම කරන්න බැ .
යුන්ගී කිව්වේ ගොඩක් කෙන්තියෙන් යුන්ගිගේ කෙන්තී ගිය මුහුනට බය උනු ශෙන් සේරී දෙන්නා මුනට මුන බලාගත්තේ කියපු මොකක හරි වැරැද්දක් තියෙනවා ද කියලා
🐱 වෙඩින් එකට කලින් දවසේ යන්න බැ තෙරුනානේ ඊට සතියකට කලින් යන්න මම කැමති නැ මගෙ ඔම්මාට අප්පාට කැළලක් වෙන විදිහට වැඩ කරන්න තෙරුනානේ එක නිසා ඊට කලින් යන්න ..
![](https://img.wattpad.com/cover/330775161-288-k906017.jpg)
YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Diversos😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...