A/pov..
විනාඩියක්..නැ විනාඩි කීයක් ද කියලාවත් නොදැන යුන්ගී ජිමින්ගෙ තොල් සිපගත්තේ ජිමිනුත් කවදාවත් නැතුව හාදුවට ප්රතිචාර දක්වද්දී..
🐥 ම්ම්...
ජිමින්ගෙ දිව තමන්ගේ දිවෙන් අල්ලගෙන සිපගත්ත යුන්ගී ජිමින්ව ඇදේ පෙරලගෙන ජිමින්ගෙ ඇග උඩට ආවේ ජිමින් යුන්ගිගේ උඩ ෂට් එකෙ බොත්තම් එකින් එක ගලවද්දී...
🐱 මොචී...
හාදුවෙන් ඈත් උනු යුන්ගී ජිමින්ගෙ කට දෙපැත්තේන් බේරෙන සලීවා පිහිදන ගමන් කතා කරා.
🐥 ම්ම්....
යුන්ගිගේ ෂට් එකේ බොත්තම් ගලවන ගමන් හිටපු ජිමින් තමන්ගේ ඇස් යුන්ගිගේ ඇස් එක්ක යා කරලා ම්ම් කිව්වේ ..යුන්ගී ජිමින් දිහා බලන් හිනා වෙද්දී ..
🐱 මෙතනින් නවතින්නම් හාද මෙතනින් එහා ගිහින් ඔයාට වැරැද්දක් කරන්න බැ මැනික ...
🐥 එත් ..හයුන්ට අමාරුයි නෙද ..
🐱 හයුන්ට අමාරුයි තමා එත් මගෙ මොඩ වැඩ නිසා ඔයාට ගොඩක් දුක් විදින්න උනානේ මොචී එක නිසා හයුන් කැමති නැ මගෙ මොචි ආයෙ පාරක් දුක් විදිනවාට..
🐥 ම්ම්.. එත් මට උදව් කරන්න දෙන්න හයුන්... මට පුලුවන් ඔයාට හැන්ඩ්ජොබ් එකක් වෙනුවට මවුත්ෆක් එකක් දෙන්න ..
🐱 මොචී ඔයා හුගක් නරක් වෙලා හොදේ....
🐥 ඔයා ඉස්සරහා විතරයි ..හුම්.
🐱 ම්ම් මට විතරයි මේ ඔක්කොම තෙරුනානේ..
🐥 පොමිස්..
.
.
.
.
🐯 මොකද උබ හරහට ඇවිදින්නේ..
ටේහයුන් ඇහුවේ උඩ තට්ටුවේ ඉදලා කොරවක්කෙක් වගෙ එන යුන්ගිව දැකලා ..ටේහයුන් අහපු ප්රශ්නෙට මුහුන ලෙල්ලක් වගෙ කරගත්ත යුන්ගී ඉක්මනින් නමුත් හිමිට පහලට ඇවිත් පුටුවකින් ඉදගත්තා..
🐴 මොකද ජිමින් උබට වැඩේ කරාද..
🐯😂😂 යකො යාලුවා කියන්න ලැජ්ජායි බොල
..🐴 කවුද හිතුවේ බොටමක් වෙයි කියලා සැක්...
🐱 කුනුහරුප අහගාන්න එපා මගෙන් හොදද...මගෙ ජුන්ඩාව වැදුනා යකො දොරේ එකයි මම මෙහෙම ඇවිද්දේ ..අනික තොපේ හිතේ ඇති දෙවල් මායි ජිමිනායි කරේ නැ ..මට ඕන ජිමින්ව හරි විදිහට මගෙ කරගන්න
![](https://img.wattpad.com/cover/330775161-288-k906017.jpg)
YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Diversos😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...