53🐶🦁

1K 136 113
                                    

ජිහු හිටියේ ටේහයුන්ගේ කොන්දේ බාම් ගාන ගමන් ජන්කුක් කිචන් එකට වෙලා ටේහයුන් ට දෙන්න කියලා වෙනිවැල් ගැට එකක් තැම්බුවේ ටේහයුන් ට කොන්දේ කැක්කුම හැදෙන්න ප්‍රධාන හේතුව තමන් නිසා ...

🦁 ඇයි ඩෑඩ් බැරි දෙවල් කරන්න ගියේ ආ...

🐯 මම කරන්න ගියේ නැ සන් පපා තමා මට බල කරේ.. මම කවදාවත් ඔව්වා පදින්න ආස නැ කොල්ලො..

🐅 පපාට දැන් අලුත් හස්බන් කෙනෙක් හොයාගන්න කාලෙ හරි නෙද නුනා .........

🐆 ඔව් ටේකුක් නිව්ස් පෙප්‍රර් එකේ දැන්වීමක් දාන්න ඕන ලස්සන හබියෙක් ඕන කියලා ...

🐯 යා.. තමුන්ලා දෙන්නට මේ ගෙදරින් කලා ඇති වෙලා ද ආ...

ටේහයුන් කොන්දේ කැක්කුමත් අමතක කරලා කෑගෑහුවේ ජිහු ඔලුවේ අත ගහා ගහද්දී... ඇයි ඉතින් එයාගෙ ඩැඩ් හරියට පොඩි එකෙක් වගෙනේ...

🐯 කො දෙන්නම දණ ගහානවා ඔතනින් ඊට පස්සේ සිය නැ දහාක් පාරක් කියනවා අපේ පපාට වැඩිපුරම ගැලපෙන්නේ අපේ ඩැඩා කියලා ..කො කියනවා...

ටේබල් එක උඩ තිබ්බ මල් පොච්චියත් උස්සගෙන අර ළමයි දෙන්නා දිහාට දික් කරපු ටේහයුන් හැසිරෙන්නෙ හරියට පිස්සෙක් වගෙ .. ටේහයුන් ට බොන්න වෙනිවැල් ගැට එක අරගෙන ආපු ජන්කුක් ජිහු දිහා බලන් කට ලෙල්ලක් කර ගත්තේ තමන්ගේ හබී ඕනාවට වැඩිය හිතන නිසා .. එ වගෙම මොන අප්පාද යකො ළමයින්ට ඔව්වා කියන්න කියන්නේ ...

.

ඔය විදිහට සතියක කාලයක් ගෙවිලා ගියා ජිහු ජෙයුන්ව හැමදාම හොරෙන් හම්බුනා එ වගෙම ජිහුට බිස්නස් වැඩකට රට යන්න උනේ ජන්කුක්ව වගෙම ජෙයුන්වත් අඩවලා..

.

.











මාස දෙකකට පසු ,,,,,,,,,💋

ජෙයුන් හිටියේ ජුස් එකක් බොන ගමන් මේ ටිකේම කොල්ලාගෙ වැඩේ කන එක පුදුම වැඩේ කියන්නේ ජන්කුක් තරහා වෙලා ඉන්නේ කියලා දැනගෙනත් කොල්ලා ජන්කුක්ගෙ එ කියන්නේ තමන්ගේ ගෙදරට ගිහින් ජන්කුක් හදන කෑම කන්නේ ටේකුක් දෙන්නා පුදුම කරලා .. එත් ඉතින් ජන්කුක් බැ නොකියා ජෙයුන්ට ඕන හැම දෙයක්ම හදලා දුන්නේ මාර සතුටින් ... ටේහයුන් උනත් ජෙයුන් දැන් ආපහු තමන්ගේ ගෙදර ඇවිත් ඉන්න නිසා ඔෆිස් ගිහින් එනකොට ජෙයුන්ට එක එක ජාති ගෙනත් දෙන්නෙ පුදුම ආදරෙකින් .. ටේහයුන් ජිහුට වඩා ජෙයුන්ට ආදරෙයි නොකිව්වට ..

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now