Tae pov..
අශ් ශිබල් මේ යුන්ගිනම්.. නෙදකින් නිව්සීලන්ඩ් පුස් ඇටයා කොච්චර කිව්වාත් තෙරෙන්නේ නැනේ .. එ මදිවට හෙසොන් දැන් ඔෆිස් එක අස්සටත් රිංගන්න හදනවා.. ජන්කුක් දැනගත්තොත් මගෙ ඇටේ ගල් රොලකට තියලා චප්ප කරලා දානවා..
🐰 මොනාද හබී අහස පොළොව දෙදරණ්න කල්පනා කරන්නේ ආ..
🐯 මේ යුන්ගී ගැන කූ..
🐰 යුන්ගී හයුන් ගැන මොනාද හබී..අනික මම දැක්කා ජිමින් බඩු ලැස්ති කරනවා
🐯 එක තමා ජන්කුක් යුන්ගී හදන්නේ ආපහු ජෙජු යන්න මම කොච්චර කිව්වාත් මු කැමති නැ මගෙ ඔෆිස් එකේ වැඩ කරන්න ..
🐰 යුන්ගී හයුන්ගෙ ඔම්මා අප්පා තාම ඉන්නවා ද හයුන්...
🐯 ම්ම් ඉන්නවා ..ස්..ජන්කුක් මොකද්ද එ සද්දෙ
🐰 මම හිතන්නේ එ යුන්ගී හයුන්ගෙ රුම් එකෙන්..
🐯 එ දෙන්නා රණ්ඩු කරනවාද...
මායි කුයි මුනට මුන බලලා ඉක්මනින් යුන්මින් රුම් එකට ගියේ ඇතුලේ ඇහෙන සද්ද ටිකක් දරුණුයි කියලා හිතුනු නිසා ..
A/pov.
..
🐥 මොකද්ද මොකද්ද ආ..
🐱 ජිමින් ඔයා හදන්නේ මාව නරක මිනිහා කරගන්න මොකද්ද ඔයාට වෙලා තියෙන්නේ ..
🐥 මට මොකුත් වෙලා නැ මම කිව්වේ පොඩ්ඩක් ගිහින් ඔයාගෙ ඔම්මාගේ මුන බලලා එන්න කියලා ...
🐱 ඇයි කියන දේ තෙරුම් ගන්නේ නැත්තේ බේබී ආපහු එ ගෙදරට යන්න මට කිසි ආසාවක් නැ ..
🐥 තමුන්ටයි තෙරෙන්නේ නැත්තේ හයුන් කවදහරි ඔයාට පසුතැවෙන්න වෙයි එ මනුස්සයො දෙන්නා මැරිලා ගිය දාට .. හැමදාම පරණ දෙවල් ඔලුවේ තියාගෙන ඉන්න එපා මින් යුන්ගී ..ඔව්වා අමතක කරනවා ගිහින් එ මනුස්සයො දෙන්නාගෙ මුහුන බලලා එනවා..
චටාස් 💥💥💥💥💥 ...
🐱 තමුන් කියවනවා හොදටම වැඩී.. ඉක්මනින් ඇදුම් ලැස්ති කරනවා අපි මේ දැන්ම ජෙජූ යනවා ...
🐯 යා පිස්සා.. තො මොකද්ද එ කරේ මගෙ බොලේට අත ඉස්සුවේ..
මෙච්චර වෙලා දොර ලගට වෙලා හිටපු ටේහයුන් යකෙක් වැහුනා වගෙ යුන්ගිට කෑගෑහුවේ යුන්ගී ටේ දිහා එක පාරක් බලලා රුම් එකෙන් එලියට යද්දී .. එතකොට ජිමින් .. ජිමින්ට හිතාගන්න බැ මොනාද උනේ කියලා . බැදලා අවුරුදු 17 වගෙ .. එත් කවදාවත් යුන්ගී ජිමින්ට අතක් උස්සලා නැ .. එත් අද
![](https://img.wattpad.com/cover/330775161-288-k906017.jpg)
YOU ARE READING
✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️
Acak😌 cold husband with cold son කියවලා මේ පොත කියවන්න ටේහයුන් ඉන්නවා හැබැයි අවසානේ වෙනකන් ජන්කුක් නැ මොකද මේ යුන්මින් ශයිඩ් ශිප් එකේ ස්ටොරි එක නිසා අයිඩල්ලට අපහස කරන්න නෙමේ ලියන්නේ තනිකරම ඔබේ රසස්වාදය උදේසා ✨️🙂 🐎 අශ්වයා ගොන් ටුක් ටුක් Innocent...