16🐥🐱

629 121 35
                                    

At tae house ...

🐥 ඔම්මා පොඩ්ඩක් බලන්න කො අනී මේ සුප් එක ..

ජිමින් තමන් හදපු සුප් එකෙන් චුට්ටක් පිගානකට දාලා ටේගෙ ඔම්මාට දුන්නේ රස බලන්න ..

🐺 ම්ම් ජිමින් තව ගම්මිරිස් ටිකක් දාන්න මැනික ..

🐥 හරි ඔම්මා ..

🐺 ජිමින් මම දෙයක් අහන්න ද පුතේ..

ටේහයුන්ගේ ඔම්මා ළුණු කපන එකත් පැත්තකින් තියලා ජිමින්ගෙ පැත්තට හැරුනේ ජිමිනුත් සුප් එකට ගම්මිරිස් දාලා ටේගෙ ඔම්මාගේ පැත්තට හැරෙද්දී

🐥 ම්ම් කියන්න ඔම්මා ..

🐺 ඔයා අපේ ටේහයුන් ගැන මොනාද හිතන්නේ ජිමින් ..

🐥 ම්ම් ටේ ටේ ගොඩක් හොද කෙනෙක් ..මට සතුටුයි ටේ ටේ වගෙ හයුන් කෙනෙක් ලැබුනාට ..

🐺 අපො හයුන් කෙනෙක් ගැන නෙමේ බොල ජිමින් මම ඇහුවේ ..ඔයා ටේට ලවර් කෙනෙක් විදිහට කැමති නැද්ද ආ.

🐥 කැහා...කැහා..ඔම්මා..මොකද්ද අනේ කියන්නේ ..

🐺 හරි හරි මම දන්නවා උබලා දෙන්නා හරියට සහොදරයො වගෙ කියලා රෙද්ද එත් අර ජන්ග් ගෙ නැට්ටිච්චි මගෙ එකාගෙ පස්සෙන් එන එක තමා මට අල්ලන්නේ නැත්තේ...

🐥 අනේ ඔම්මා එක නම් ඇත්ත හයුන්ට ඉන්න දෙන්නෙම නැ එ යක්ෂනී.

🐺 මට ඕන උනේ ඔයා වගෙ චුටි බැණෙක් .. දැන් ඉතින් එ හීනෙත් චක බ්ලාස්...

🐥 අනේ ඔම්මා ටේ ටේ ආදරෙයි නුනා කෙනෙක්ට අනික මම හිතාගෙන ඉන්නේ තනියම ඉන්න

🐺 එව්වා වේලාවට අපි කරමුකො.. දැන් ඔය කෑම ටික හදාමු දැන් කොල්ලො ටික එනවාත් ඇති ..එ විතරක් ඇ අපේ මාහත්තායාත් අද එනො..

🐥 එහෙනම් ඉතින් ඔම්මා ඉවරයි මාස කීයක ඇරියස්ද නෙද ..

🐺 අනේ මගෙන් මොකුත් අහගාන්න එපා ජිමිනො...
ළුණු කපන පිහිය ජිමින්ගෙ පැත්තට දික් කරලා තර්ජනය කරපු මිසිස් කිම් හිනා වෙලා ආපහු උයන්න ගත්තේ තව ටිකකින් ලන්ච් එක ලැස්ති කරන්න ඕන නිසා ..

.

.

.




🐯 ඔම්මා අපි ආවා..

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now