42🐥🐱🐰🐯

817 128 23
                                    

🐥 මගෙ ඔම්මා

ටේහයුන්ගේ ඔම්මාගේ ගෙදරට ආපු ගමන් ජිමින් සැවොම අමතක කරලා දුවගෙන ගිහින් මිසිස් කිම්ව බදාගත්තා .. එක පාරටම තමන්ව බදාගත්තේ කවුද කියලා අදුරගන්න බැරි නිසා මිසිස් කිම් ජිමින්ව අහකට තල්ලු කරන්න ගියත් ජිමින්ගෙ කටහඬ ඇහිලා සන්සුන් උනා ..

🐥 ඔම්මා ඔයාගෙ මිනී ආවා.. හුම් මීනීට සමාව දෙනවා නෙද ඔම්මා

🐺  ඔම්මා මගෙ මිනී එක්ක කවදාවත් තරහා වෙලා හිටියේ නැ මැනික ..

🐥 අප්පා කොහෙද ඔම්මා

🐺 අප්පා නිදී ම්ම් මම එයාට දවල්ට කෑම කන්න එන්න කියන්න ගියේ .. දැන් ඉතින් ඔයාම ගිහින් එක්කගෙන එන්න .. අනික මිනී අද මෙහෙ ඉන්න ඕන සතියක්වත් ඉන්න ඕන එක්කො මෙහෙම ඉන්න කොහෙවත් යන්න එපා ..

මිසිස් කිම් ජිමින්ගෙ මුළු මුනටම කිසස් දෙන ගමන් කිව්වේ ජිමින් චුටි චුටි හිනා පාද්දී. එතකොට ජන්කුක් තමන්ගේ නැන්දම්මා දිහායි ජිමින් දිහායි බලන් රැව්වේ කාටවත් තමන්ව මතක නැති නිසා එ විතරක් ද ජන්කුක්ගෙ එක කකුලක් ටේෂියා බදාගෙන එතකොට ජන්කුක්ගෙ අත් දෙකෙ ජුවාන් එක්ක ටේකුක් .. ඉතින් කොල්ලාට කෙන්ති යන එක අහන්නත් දෙයක්ද ..

🐰 ආහ්..ම්ම්..කැහා..

තමන්ගේ උගුර පොඩ්ඩක් පාදපු ජන්කුක් ලිවින් රුම් එකේ පුටුවකින් ළමයි තුන්දෙනාව පිලිවලට තියලා ෆිජ් එක ලගට ගිහින් කුල් වතුර එකක් අරගෙන බිව්වේ ජිමින් මිසිස් කිම් ජන්කුක්ගෙ ඊර්ෂ්‍යාව දැකලා හිනා වෙද්දී ..

🐺 මොකද බැණෝ ඔරවන්නේ.

🐥 එරෙව්වාට වැඩක් නැ කුකී ඔම්මා මගෙ නෙද ඔම්මා..

🐰 අනේ මට එපා .තියාගන්න මට ඉන්නවා මගෙ හබී.

🐥 ජෙලි බනියා..

🐺 හරි හරි දැන් යන්න ගිහින් අප්පාව එක්කගෙන එන්න

ජිමින්ගෙ පස්සට තට්ටුවක් දාපු මිසිස් කිම් ජිමින්ව තමන්ගේ රුම් එකට යවලා ජන්කුක් ලගට ගිහින් කුක්ව බදාගත්තේ කුකීත් ආපස්සට මිසිස් කිම්ව බදාගනිද්දී ..

🐰 මිස් යු මාම්..

🐺 මිස් යු ටු ඩාලිං .. අද මෙහෙ ඉන්න ඕන හොදේ තෙරුනානේ

✨️ My cold crush 🐱🐥❤️✨️ Completely ❤️Where stories live. Discover now